ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, කුරුණෑගල දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීම් මාලාව ආරම්භ කරමින්, අද දින දඹදෙණිය ආසන බල මණ්ඩල රැස්වීම පැවැත්වීමට කටයුතු කොට තිබිණ.Sri Lanka Latest News
ඊට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් එක්ව සිටි අතර විශාල පාක්ෂික පිරිසක්ද සහභාගි වී සිටියහ.















