පසුගිය ජුලි මස 9 වැනි දින සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සහ හිටපු හමුදාපති ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා වගකිව යුතු බව පොහොට්ටුවේ මන්ත්‍රීවරු අද පාර්ලිමේන්තුවේදී චෝදනා කර සිටියහ.
මහින්දානන්ද අලුත්ගමගේ, ඩී.බී. හේරත්, ජෝන් සෙනෙවිරත්න වැනි මන්ත්‍රීවරු මෙහිදී පෙරමුණ ගෙන තිබූ ආකාරයක් දැකගත හැකි විය.