රූපවාහිනී-ගුවන් විදුලි සහ සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ අරමුණින් නව පනතක් ඉදිරිපත් කිරීමට ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේය.
ඊට අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බවද ඒ මහතා කීය.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.