• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අගමැති පාර්ලිමේන්තුවේදී බොරු කියලා! නීතීඥ සංගමය ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරයි! (VIDEO)

June 11, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
තවමත් ‌‌ආණ්ඩුව හසුරුවන්නේ බැසිල්! එහෙම තියෙද්දි අපිට ඇමැතිකම් ගන්න බෑ! විපක්ෂ මන්ත්‍රීවරු අද උදේම ගිහින් රනිල්ට දැනුම් දෙයි!
Share on WhatsAppShare on Facebook

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකශයක සඳහන් කරුණු ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රතික්ෂේප කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,
08-06-2022

නීතිවේදී සංගමය තමයි ජනාධිපතිතුමා හම්බවෙලා මැයි 8 වැනි දා ගිවිසුමකට ආවේ. ඔබතුමා දහනමවැනි සංශෝධනය ආපහු ගේනවා නම් ඔබතුමා විශේෂයෙන්ම විධායක ජනාධිපතිකම අහෝසි කරනවා නම් ඔබතුමාට ජනාධිපති හැටියට ඉන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ යෝජනාවේ වෙන එකක් නෑ. ඒගොල්ලෝ ගිහින් හම්බ වුණා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද නිවේනදනයක් නිකුත් කරමින් කියා සිටියේ, අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන පරිදි තමන් ජනාධිපතිවරයා සමග කිසිදු එකඟතාවකට පැමිණ නැති බවයි.

තම සංගමය වෘත්තීමය සංවිධානයක් වන අතර ජනාධිපතිවරයා සහ නීතිඥ සංගමය අතර ගිවිසුමකට එළඹීම පිළිබඳව කරුණු කිසිම අවස්ථාවක මතුවී නැතැයි ද ඔවුන් අවධාරණය කරයි.

විධායක ජනාධිපති ක්‍රමය සහ 19 වෙනි සංශෝධනය අහෝසි කිරීමට එකඟවන්නේ නම් ඔහුට තවදුරටත් ධුරයේ රැඳී සිටිය හැකි බවට ද කිසිදු සහතිකයක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාට ලබාදී නොමැති බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

SendShareShare
Previous Post

පාස්පෝර්ට් ඔෆිස් එක කොල්ලො කෙල්ලන්ගෙන් පිරී යයි! එක කොල්ලෙක් රටේ සියලුම කොල්ලො කෙල්ලො වෙනුවෙන් රට විනාශ කරපු එවුන්ට හෙණ පිට හෙණ ඉල්ලයි! කොල්ලො කෙල්ලො අත්පොළසන් දෙයි! (VIDEO)

Next Post

ඩොලර් මාෆියාව කොමිස් මාෆියාව යළිත් වැඩ පටන් අරන්! පුනර්ජනනීය බලශක්තිය මුවාවෙන් සල්ලි හොරා කන වැඩක් ඊයේ පටන්ගත්තා! (VIDEO)

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper