ගවයන් ගෙන්වීම සම්බන්ධ මාතෘකාව පිළිබදව කළ ප්‍රශ්න කිරීමකදී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හා මාධ්‍යවේදීන් අතර උණුසුම් කතාබහක් ඇතිවිය.
එහිදී මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී අමාත්‍යවරයා කියා සිටියේ එසේ ප්‍රශ්න කොට අන්නාසි වෙළෙන්දකු බවට පත් නොවන ලෙසය.











