අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද දින පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද චන්ද්‍රකාන්තන් පිල්ලෙයනා අද දින එහි පැමිණ තිබුණේ නැත.Sri Lanka Latest News
ඒ වෙනුවට ඔහු ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ ලපන 18 සහ 25 අතර දිනකදී තමන්ට එහි පැමිණිය හැකි බවකි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ වීඩියෝව ප්‍රචාරය කළ වීඩියෝවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා පිල්ලෙයාන්ට අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබිණ.










