වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරයකු ගමන් ගන්නා වාහන පෙළක් වීඩියෝ කොට සමාජ මාධ්‍යවල පළ කිරීමට කිසියම් කණ්ඩායමක් කටයුතු කොට ඇත.Sri Lanka Latest News
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමේදී ජනතාවට දුන් පොරොන්දුවලින් එකක් වූයේ මැතිඇමැතිවරුන්ට ලබා දී ඇති පරිවාර රථ ඉවත් කරන බවය.










