සිරස මාධ්‍යවේදීන්ට අගමැති නිල නිවස ඉදිරිපිටදී එල්ල වූ තිරිසන් ප්‍රහාරය හෙළා දකිමින් දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය ගාල්ලේදී විරෝධතාවක නිරත විය.
කෙසේවෙතත් කොළඹ සිටි ක්‍රියාත්මක වන මාධ්‍ය සංවිධාන යැයි කියාගන්නා බොහෝ සංවිධාන මෙතෙක් නිහඩව සිටීම මෙිහදී දැකගන්නට ඇති විශේෂ සිදුවීමකි.










