එදා රණසිංහ ප්‍රේමදාස මහතා ඇගලුම් කර්මාන්ත ඉදිකරද්දී අපේ ඇතැමුන් සුද්දන්ට ජංගි මසන බව කියමින් සිනාසුණ නමුත් අද වනතුරු මේ රටට අවශ්‍ය තෙල්, ආහාර සහ ඖෂධ ආනයනය කරන්නේ එම ඇගලුම් විකුණා ලැබෙන මුදලින් බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මිනුවන්ගොඩදී පැවසීය.
ඒ මහතා කියා සිටියේ 94න් පසු එවැනි කිසිදු කර්මාන්තයක් ඉදි කොට නැති බවත්, මෙම අර්බූදයට හේතුව එය බවත්ය.
Sri Lanka Latest News