• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිස්සු බෝට්ටුවලින් රට පනින්න පටන් අරන්! අදත් 78ක්!

September 14, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
උතුරෙ ඉඳන් උඩින් විතරක් නෙමෙයි බෝට්ටුවෙනුත් දැන් තමිල්නාඩුවට යන්න පුලුවන්!
Share on WhatsAppShare on Facebook

බහුදින ධීවර යාත්‍රාවකින්   නීති විරෝධී ලෙස  මුහුදු මාර් ග ඔස්සේ  විදෙස් රටකට සංක්‍රමණයවීමට  උත්සහ කළ  78 දෙනකු මඩකලපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍ර දේශයේදී  අද  (11) අලුයම අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව පවසයි.

මෙම පිරිස අතර පිරිමි පුද්ගලයන් 60 දෙනකු හා කාන්තාවන් 14  දෙනෙකු සිටි බවද නාවික හමුදාව පවසයි.

 මඩකලපුවට ඔබ්බෙන් වු   මුහුදු ප්‍රදේශය හා   වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව ඊයේ අලුයම   සිදුකළ මුර සංචාරයක් අතරතුර, නාවික රණවික්රපම නෞකාව මගින් සිදුකළ මුර සංචාරයකදීල සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්රායව නවතා පරික්ෂා කිරීමේ දී මෙම පිරිස  එම යාත්‍රාවේ සිට නාවික හමුදා බාරයට ගෙන ඇත.

මෙම පිරිස  මඩකලපුවල ත්රී කුණාමලයල මූතූර්ල කිලිනොච්චියල යාපනය සහ මඩු යන ප්‍ර දේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නාගෙන ඇත.

 එම පිරිස සහ බහුදින ධීවර යාත්රා්ව මේ වන විට ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන එමින් පවතින අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය වරාය පොලීසිය වෙත භාර දීමට නියමිතය

SendShareShare
Previous Post

වැරැද්ද පිළිගනී! සක්විතිට වසර 22ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්! වසර 5කට අත්හිටුවයි!

Next Post

රට විනාශ කර බංකොලොත් කළ රාජපක්ෂලා ඒ අයගේ රූකඩයක් මුල් පුටුවේ වාඩි කරවලා තමන්ට ඕන විදිහට රට පාලනය කරනවා! සසුනට අරුණ යළි අරඹමින් සජිත් පිළියන්දල සංකල්ප විහාරයට ආධාර කරයි! (VIDEO & PHOTOS)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper