අද දින පොලොන්නරුවේ රැසක් ජනාධිපති කාර්යාලයට පැමිණ විශේෂ පැමිණිල්ලක් සිදු කළේය.Sri Lanka Latest News
ඒ, තමන් ඇතුළු පොලොන්නරුවේ බොහෝ පිරිසක් ක්‍රිප්ටෝ කරන්සි ජාවාරමට හසුව ඇති බවකි.
ඇමැති වසන්ත සමරසිංහ මහතාගේ නම විකුණමින් මෙම පිරිස මෙම ජාවාරම සිදු කරන බවද ඔවුහු සදහන් කළහ.










