ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්වල ජනතාව අන්ත පීඩාවට පත්වෙද්දී ඒ සඳහා හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන ඇමැතිවරුන් විසින් ගන්නා ක්‍රියා මාර්ගය කවරේදැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ප්‍රශ්න කරනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ සමගි ජන බලවේගය අතැර ආණ්ඩුවට එක්වූ ඔවුන් දෙදෙනා ජනතා ප්‍රශ්න වෙනුවෙන් හඬ නගන අයුරු තම පක්ෂය බලා සිටින බවයි.