කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති පැලවත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස කටයුතු කළ නුවන් ධර්මරත්න මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.Sri Lanka Latest News
ඒ මහතා අදාල දුරය සඳහා පත්වී ඇත්තේ විජිත හේරත් හතා විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදීය.
මාස අටක කාලයක් සේවය කිරීමෙන් අනතුරුව ඔහු මෙම ඉල්ලා අස්වීම සිදුකර ඇත.
තමන් ඉල්ලා අස්වීමට හේතු වී ඇත්තේ තම සමාජ ජාලය ගිණුමේ සීනි කර්මාන්තය සම්බන්ධයෙන් තමා තැබූ සටහනක් නිසා බවද හෙතෙම කියා සිටී.











