යුද්ධය අවසන් කිරීම සදහා බෙලරූස් දේශසීමාවේ සාකච්ජා පැවැත්වීමට යුක්රේන් ජනපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි එකගතාව පළ කොට ඇත.
අද දහවල් වරුවේ රුසියානු කණ්ඩායමක් සාකච්ජා පැවැත්වීම සදහා බෙලරූසයට පැමිණි නමුත් එහි සාමසාකච්ජා පැවැත්වීමට යුක්රේනය එකගතාව පළ කළේ නැත.
කෙසේවෙතත් පසුව බෙලරූස් දේශසීමාවේ සාමසාකච්ජා පැවැත්වීමට යුක්රේනය එකගතාව පළ කොට තිබිණ.










