සෞඛ්‍ය අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිඅාරච්චි මහත්මිය පසුගිය සතිෙය්දී මුලතිව් වට්ටප්පෙලයි පිහිටි ප්‍රකට හින්දු කෝවිලක් වූ කනක්කි අම්මාන් කෝවිලට ෙගාස් බාරයක් ඔප්පු ෙකාට අැති බව වාර්තා ෙව්.
ෙමම පූජාවට ඒ මහත්මියෙග් පවුෙල් ඥාතීන්ද සහභාගී වී අැති බව පැවෙස්.
පසුගිය කාලෙය්දී ෙකාෙරා්නා අාසාදිතව සිටි සමෙය්දී සිදුවූ බාරයක් ඔප්පු කිරීම සදහා අමාත්‍යවරිය ෙම් අාකාරයට මුලතිව් කෝවිලට ෙගාස් අැති බව දැනගන්නට අැත.










