ලංගම බස් රථයකට ඉදිරියට යාම වැළැක්වූ පෞද්ගලික බස් රථ රියැදුරකු පසුව එම ලංගම බස් රථ රියැදුරුට යකඩ පොල්ලකින් පහර දීම සම්බන්ධයෙන් කුපිත වූ ලංගම බස් රථයේ සිටි මගීන් පෞද්ගලික බස් රථ රියැදුරුට පහර දීමට පියවර ගෙන ඇත.
අද දහවල් කන්තලේ ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇත.










