ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පිවිසීම සඳහා ඇති කොළඹ 07, විද්‍යා මාවත වසා දැමීමට කටයුතු කර තිබේ.Sri Lanka Latest News
අද දිනයේ සංවිධානය කර ඇති විරෝධතාවක් හේතුවෙන් ක්‍රිකට් ආයතයට මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇත.
ක්‍රිකට් ආයතනයේ පවතින අර්බුදකාරී තත්ත්වය මත ඊට පැමිණෙන පුද්ගලයන් දැඩි පරීක්ෂාවට ලක් කරයි.