• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අඟහරුවාදා පාර්ලිමේන්තුව දෙකට බෙදෙයි! ආණ්ඩුව 121ට බහී! විපක්ෂය 103ට නගී!

March 5, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනපතිගේ රාජාසන කතාවේදී සජබ පුටු හිස්! ආණ්ඩුවේ දෙන්නෙකුත් ඇවිත් නෑ!
Share on WhatsAppShare on Facebook

ලබන අඟහරුවාදා (08) දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේදී ආණ්ඩු පක්ෂයේ 30කට ආසන්න මන්ත්‍රී කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් වූ විමල් වීරවංශ මහතාත්, උදය ගම්මන්පිල මහතාත් එම තනතුරුවලින් ඉවත් කිරීමත් සමග ආණ්ඩු පක්ෂයේ සිටින පක්ෂ 11ක නායකයන් ආණ්ඩුවෙන් ඉවත් වීමට තීන්දු කර ඇති බවත්, බොහෝ දුරට එම කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් සිටින නිසා මෙම තත්ත්වය මතුව ඇති බවත් දැනගන්නට තිබේ.

යම් හෙයකින් කැරැලිකාර කණ්ඩායම නියෝජනය කරන මෙම මන්ත්‍රීවරුන් 30 දෙනා විපක්ෂයේ අසුන්ගත හොත් එවිට විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය 103 දක්වා ඉහළ යෑමට නියමිතය.

එවිට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 121ක් බවට පත්වී, පළමු වටයේදීම තුනෙන් දෙකේ අති බහුතර බලය අහිමි වීමට නියමිත බව දැනගන්නට ඇත.

මීට අමතරව පොහොට්ටුව තුළද කලකිරීමට පත්ව සිටින මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සිටින අතර, ඔවුන්ද මේ වන විට දැඩි තීන්දුවක් ගැනීමට තීරණය කොට ඇති බව වාර්තා වේ.

එසේ වුවහොත් ආණ්ඩු පක්ෂයට ඉතිරිවන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව තවත් පහත වැටීමට නියමිතව තිබේ.

එසේ වුවද විපක්ෂය නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් ගණනාවක් ආණ්ඩුවට සහාය පළකිරීමට දැනටමත් එකඟතාව පළකොට ඇති බැවින් එම තත්ත්වය වෙනස් වීමේ ඉඩක් මතුව ඇති බවද වාර්තා වේ.

SendShareShare
Previous Post

කාලා හමාරයි! හිඟය අස්සේ ලාෆ්ස් ගෑස් රුපියල් 700කින් නග්ගලා! දැන් සිලින්ඩරේ 3551යි! (VIDEO)

Next Post

චීනයත් ලංකාව අතහරී! මීට පස්සෙ මොනවත් නෑ!

MORE NEWS

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper