ගෑස් හිඟය මැද ලාෆ්ස් ගෑස් සිය ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3551 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.
ඒ අනුව රුපියල් 700කට ආසන්න මිලකින් ගෑස් සිලින්ඩරයක මිල් ඉහළ නංවා ඇති බව දැනගන්නට තිබේ.
ඊයේ මහනුවර ප්‍රදේශයේදී මෙම මිලට ගෑස් විකිණීමට පියවර ගෙන තිබිණ.

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.