පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කොට ඇති පොලිස් විමර්ශන පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ රැස්වීමක් මහජන ආරක්ෂ අමාත්‍යංශය විසින් පැවැත්වීමට නියමිත බව කතානායකවරයා පාර්ලිමේන්තුවේදී අද දැනුම් දුන්නේය.Sri Lanka Latest News
එහිදී ඊට විරෝධය පළ කළ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මෂ්න් කිරිඇල්ල මහතා කියා සිටියේ ජනාධිපති පරීක්ෂණ කොමිසම මගින් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිර්දේශ කර තිබුණද මෙතෙක් එය ක්‍රියාත්මක කොට නොමැති බවකි.
ඒ සමගම ප්‍රසන්න රණතුංග මහතාද සංවාදයට මැදිහත් වීම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් මතුවිය.










