ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට සහ මානව හිමිකම් කොමිසමට නව සාමාජිකයින් පත්කර තිබේ. Sri Lanka Latest News
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස ආර්. එම්. ඒ. එල් රත්නායක මහතාද මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්. ටී. බී. දෙහිදෙණිය මහතා ද පත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.