ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව මෙන්ම පාකිස්තානයද බංකොලොත් යැයි ප්‍රකාශ කරවා ගැනීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බව පකිස්තාන මුදල් අමාත්‍ය ඉෂාක් ඩාර් කියා සිටියේය.
ඉන් අනතුරුව මූල්‍ය අරමුදල පාකිස්තානය සමග සාකච්ඡා කිරීමේ සූදානමකින් සිටින බව මුදල් අමාත්‍යවරයා කියා සිටියේය.
කෙසේවෙතත් ලංකාව මේන් රට බංකොලොත් යැයි ප්‍රකාශ කොට මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීමට පාකිස්තානය සූදානම් නැති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම මේ පසුපස භූ දේශපාලනය ක්‍රියාත්මත වෙමින් පවතින බවටද මුදල් අමාත්‍යවරයා චෝදනා කළේය. Sri Lanka Latest News










