• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නැනෝ පොහොර ගෙන්වීමේදී වැඩිපුර කෝටි 5ක් ගෙවලා! ආයෙ අයකරගන්නත් බෑ! ගිණුම්ගත කරලත් නෑ! ජාතික විගණන කාර්යාලය පොහොර වංචාව හොයාගනී! I Sri Lanka Latest News

June 25, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
කාබනිකත් මගේ නෙමෙයි! නැවත් මගේ නෙමෙයි! අසූචිත් මගේ නෙමෙයි! ඒ වුණාට ඇමැති මම තමයි! ඔක්කොම කෙළවුණාට පස්සෙ ශෂීන්ද්‍රට වැඩේ හරවලා අලුත්ගමගේ බේරෙන්න හදයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රජය මගින් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනයේ දී සැපයුම්කරුට වැඩිපුර ගෙවා ඇති රුපියල් හාරකෝටි, අනුඅට ලක්ෂ, හතලිස් හය දහස් හාරසිය හයක මුදලක් (49,846,406) මෙම වර්ෂයේ (2023) ජනවාරි මස 30 වැනි දින වන විටත් අයකරගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. Sri Lanka Latest News

නැනෝ නයිට්‍රජන් දියර පොහොර බෝතල් 100,224ක් 2021 ඔක්තෝබර් මස 18 වැනි දින ආනයනය කිරීම සඳහා සැපයුම්කරු වෙත බෝතලයකට ඇමරිකානු ඩොලර් 12.45 බැගින් රුපියල් විසිපන්කෝටි, තිස්තුන්ලක්ෂ, එක්දහස් එකසිය විසිහයක (253,301,126) මුදලක් ගෙවා තිබුණි.

පසුව බෝතලයක මිල ඇමරිකානු ඩොලර් 10 දක්වා අඩුකර ගැනීමට කටයුතු කර තිබුණි.

ඒ අනුව සැපයුම්කරුට වැඩිපුර ගෙවා ඇති මුදල අයකරගෙන නොතිබූ අතර සිමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ අවසන් ගිණුම් තුළ එම වටිනාකම ලැබිය යුතු මුදලක් ලෙස ගිණුම් ගතකර නොතිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ පිළිබද අදාල පොහොර සමාගමේ කළමණකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත රටෙහි හදිසි අවශ්‍යතාව හේතුකොට ගෙන නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරිමට කෘෂිකර්ම අමාත්‍යංශය මගින් තිරණය කළ බවය.

ඒ අනුව ඇමරිකානු ඩොලර් 12,45ක මුදලකට නැනෝ නයිට්‍රජන් මිලිලීටර් 500ක බෝතලක් මිලදී ගැනීමට තීරණය කළ බවත්, දියර පොහොර බෝතල් 100,224ක් පළමු තොගය ලෙස ආනයනය කිරීමට කටයුතු කළ බවය.

ඒ සදහා Telegraphic Transfer ක්‍රමය භාවිත කර සැපයුම්කරු වෙත ගෙවිම් කළ අතර, පසුව අමාත්‍ය මණ්ඩලයේ තිරණය මත ණයවර ලිපි විවෘත කර ඇමරිකානු ඩොලර් 10 බැගින් ඉතිරි දියර පොහොර සදහා ගෙවිම් කරණු ලැබු බවය.

ඉතිරි දියර පොහොර ආනයනයේ දී සැපයුම්කරු වෙත වැඩිපුර ගෙවනු ලැබූ මුදල ණයවර ලිපිය මගින් ගෙන්වනු ලබන පොහොර සඳහා ගෙවිම් කිරිමේ දී අයකරගැනීම සදහා බැංකුව වෙත උපදෙස් ලබා දුන්නද ඒ සඳහා හැකියාවක් නොමැති බවට බැංකුව විසින් දැනුම් දුන් බවද පොහොර සමාගම විසින් විගණනයට සඳහන් කොට ඇත.

වැඩිපුර ගෙවා ඇති මුදල් මහා භාණ්ඩාගාරය වෙත ගෙවිය යුතු මුදලක් වන අතර, මෙහි වාණිජමය ගණුදෙනුවක් සිදුනොවූ බවද සමාගම විසින් විගණනයට සඳහන් කොට ඇත.

මෙම ගනුදෙනුව සිදුවන සමයේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහතාත්, රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාත් කටයුතු කළේය.

ලංකාසර

SendShareShare
Previous Post

ගෞරව සම්මානයෙන් පිදුම් ලබන්නට ඇය කළේ මොනවාද I Sri Lanka Latest News

Next Post

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.