• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපේ ඇමැතිකම් අවදානම්! ඒවා ගන්න කට්ටියක් අපිව පන්නන්න හදනවා!

November 2, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
තෙල් නැග්ගිල්ල ගැන ගම්මන්පිලගෙන් ආණ්ඩුවට විනාඩි 17ක දේශනයක්!
Share on WhatsAppShare on Facebook

තමන් ඇතුළු කණ්ඩායම අරගල කරන්නේ දරණ තනතුරු අවදානමට ලක්කර බවත්, තමන්ට ආණ්ඩුවෙන් යන්නැයි පවසන්නේ ‘මේ ගොල්ලෝ එළවා ගත්තොත් අපිට ඒ තනතුරු ගන්න පුළුවන් වෙයි’ කියා සිතන අය බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

ආණ්ඩුවේ ගැටලු ඉන් පිටතදී කතා කරන්නට වුණේ ඔවුන් සිය හවුල්කාර පක්ෂ සමග අභ්‍යන්තර සාකච්ඡාවක නිරත නොවූ නිසා යැයි කී ගම්මන්පිල මහතා වත්මන් ආණ්ඩුව පක්ෂ 16ක එකතුවක් බවත්, අභ්‍යන්තර සංවාදයක් නොවූ විට ප්‍රශ්න පිටාර ගලන බවත් සඳහන් කළේය.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංවර්ධන අධිකාරිය ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහි සභාපතිවරයා වශයෙන් ඛනිජ තෙල් කර්මාන්තයේ විශේෂඥයෙකු වන සාලිය වික්‍රමසූරිය මහතා කටයුතු කරන  අතර ඛනිජ තෙල් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු වන සුරත් ඕවිටිගම මහතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසින් කටයුතු කරයි.

තමන් ආයෝජනවලට විරුද්ධ නැතැයි කී ඇමතිවරයා රටට අයෝජන අත්‍යාවශ්‍ය නමුත් විදේශ ආයෝජන ලබාගැනීම හරහා රටේ පවතින ටෙන්ඩර් ක්‍රියාදාමයට ඇති මහජන විශ්වාසය පළුදු වන්නේ නම්, ජාතික ආරක්ෂාවට හා අනාගත බලශක්ති සුරක්ෂිතතාවයට තර්ජනයක් වන්නේ නම්, එවැනි ආකාරයේ ආයෝජන ගිවිසුම්වලට තමන් විරුද්ධ බව ද ප්‍රකාශ කළේය.

කෑගහන අය ආණ්ඩුවෙන් යවා ගතහොත් කෙරෙන වැරදි සද්ද නැතිව හොඳට කරගන්න පුළුවන් කියා සමහරු සිතන බව පෙනෙන්නේ යැයි ද ඇමතිවරයා පැවසීය. 

SendShareShare
Previous Post

කොමර්ෂල් බැංකුව හතරවැනි වසරට ශ්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට ලක්වූ සමාගම් 10 අතරට…

Next Post

මැච් 3ක් පිට පිට කෑවත් සෙමි ෆයිනල් එන්න ලංකාවට චාන්ස් එකක්!

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper