රටේ ක්‍රියාත්මක වන්නේ හිට්ලර්ගේ හෝ මුසෝලිනිගේ හෝ පිනෝෂේගේ පාලනයක් නොවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
එමෙන්ම ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිවරයාගේ රෑකඩයක් ලෙස ක්‍රියාත්මක වීමට සූදානම් නොමැති බවද විපක්ෂනායකවරයා පවසද්දී ආණ්ඩු පක්ෂයෙන් ඊට දැඩි බාධා එල්ල වූ ආකාරයක් දැකගත හැකි විය.
Sri Lanka Latest News










