• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෞඛ්‍ය සහ අධ්‍යාපනය සියලු ජනතාවගේ මූලික අයිතිවාසිකමක් බවට පත්කිරීමේ අලුත් සටනක් විපක්ෂනායක සජිත් ආරම්භ කරයි! සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු පාර්ශව විපක්ෂනායක කාර්යාලයට එයි! එජාප නියෝජිතයනුත් ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 20, 2026
in Exclusive
Reading Time: 20 mins read
A A
සෞඛ්‍ය සහ අධ්‍යාපනය සියලු ජනතාවගේ මූලික අයිතිවාසිකමක් බවට පත්කිරීමේ අලුත් සටනක් විපක්ෂනායක සජිත් ආරම්භ කරයි! සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු පාර්ශව විපක්ෂනායක කාර්යාලයට එයි! එජාප නියෝජිතයනුත් ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රට උත්තරීතර නීතිය තුළ ප්‍රධාන හා මුලික අයිතිවාසිකම් ලෙස සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ඇතුළත් වුවත් නිදහස් හා නොමිලේ සෞඛ්‍ය මූලික අයිතිවාසිකම් බවට පත් විය යුතු බවත් දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි පරිච්ඡේදය හරහා සෞඛ්‍ය හා අධ්‍යාපනය ගැන සදහන් වුවත් ඒවා උල්ලංඝනය වුවහොත් අධිකරණයේ සහාය පැතිය නොහැකි බවත් එබැවින් සෞඛ්‍ය සහ අධ්‍යාපනයට ලබා දී ඇති නුසුදුසුකම ඉවත් කර මූලික අයිතිවාසිකම් ලෙස සවිබල ගැන්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී ග නිදහස් සෞඛ්‍ය මූලික අයිතියකි නිදහස් සෞඛ්‍ය රැකගනිමු යන තේමාව යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අයත් පාර්ශ්ව සමඟ පැවැති හමුවකදීය.

ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය තුළ ⁣සංවරණ හා තුළන තුළ නෛතික ව්‍යූහය තුළ නිදහස් සෞඛ්‍ය මූලික අයිතිවාසිකම් බවට පත්වන විට ජනතාවගේ මූලික අයිතිවාසිකම් ලෙස සෞඛ්‍ය සුරැකෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ප්‍රධාන දර්ශක හරහා අප රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉහළ මට්ටමක ඇති බව පෙන්වා දෙන බවත් ආයු අපේක්ෂාව මාතෘ මරණ මරණ අනුපාතය සජීවී උපත් ලක්ෂයකට 25.3ත් ළමාමරණ අනුපාතය සජීවි උපත් 1000කට 6ක් බවත් මේ දර්ශක තුළ රටක් ලෙස ඉහළ මට්ටමක ඇති බවට පෙන්වන තවත් දර්ශක ගණනාවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ලෝකයේ ගෞරවයට පාත්‍ර වුවත් අද වන විට ගැටලු රැසක් ඇති බවත් දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ප්‍රමාණවත් මුදලක් වෙන් නොවීම බෝ නොවන කේන්ද්‍රීයව ගැටලු රැසක් නිර්මාණය වීමත් ඉදිරි වසර 25 තුල වයස 60 වැඩිප්‍රමාණය දෙගුණයකින් වර්ධනය වීම, 50%කම සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවීම යන ගැටලු ද සෞඛ්‍ය වියදම්වලින් 38-40%ක් අතින් වියදම් කරන්න සිදුවීම බරපතල ගැටලුවක් වන විට බුද්ධි ගලනය ඇතුළු මානව සම්පත් ගැටලු ද ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සේවා ආවරණය පැත්තෙන් අප සිටින්නේ 67 වැනි ස්ථානයේ බවත් මූල්‍ය අගහිගතා නිසා සමාජ ආරක්ෂණය නොලැබීම යාම සිදුවන බවත් තිරසර සංවර්ධන ඉලක්ක සමග සංසන්දනය කරන විට බරපතල ඌනතා ගැටලු ඇති බවත් ආයු අපේක්ෂාව 76.9ක සාමාන්‍යක් ඇති නමුත් සමහර රටවල් අප අභිභවා ගොස් ඇති බවත් ජාත්‍යන්තර ආයු අපේක්ෂා ශ්‍රේණිගත කිරීම්වලින් 2020 සිට පහළ බැස ඇති නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් විශේෂිත සැලකිල්ලක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ව හරහා දැක්විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අන්ත ලිබරල්වාදී ක්‍රමයක් සහිත මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වර්තමානයට නොගැලපෙන බවත් ලෝකය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ආදිය වෙනස් වන නිසා ⁣අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස් විය යුතු බවත් අධ්‍යාපන්‍ය මෙන්ම සෞඛ්‍ය ද මූලික අයිතිවාසිකම් බවට පත් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

හිටපු කතානායක අශෝක රංවලට උපාධි සහතිකයක් නෑ! ජවිපෙ පළමුවරට ප්‍රසිද්ධියේ පිළිගනී! බිමල් විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අධ්‍යාපනය අසැබිකරණයට එරෙහිව ගම් මට්ටමෙන් සටන ඇරඹේ! හෝමාගම මුලු විපක්ෂයම පාරට බහී! සභාව ඇතුළෙත් විරෝධතා! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.