සක්වල වැඩසටහන යටතේ අද (12) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මාතර දිස්ත්‍රික්කයේ තවත් පාසල් 3කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 125 වන සුහුරු පන්ති කාමරය මාතර අකුරැස්ස මාලිම්බඩ ශ්‍රී සුමේධ මහා විද්‍යාලයටත්, 126 මාතර අකුරැස්ස අතුරලිය මහා විද්‍යාලයටත්, 127 වන සුහුරු පන්ති කාමරය අකුරැස්ස මාලිම්බඩ හොරගොඩ මහා විද්‍යාලයටත් ලබා දීමට නියමිතව තිබේ.