• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

13 ගැන ජනපති කරපු යෝජනා පරිශීලනය කර සද්භාවයෙන් ප්‍රතිචාර දක්වනවා! ඔබතුමා මන්ත්‍රීවරු 134කින් පත්වුණු ජනාධිපති! ඒ නිසා මුලින්ම ජනවරමට ඉඩදී පළාත් සභා ඡන්දය තියන්න! ඉස්සර කියපු දේවල් ක්‍රියාත්මක කරන්න! ප්‍රතිපත්තිගරුක වෙන්න! රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන්න එපා! විපක්ෂනායක සජිත් ජනපතිගේ මුහුණටම කියයි! VIDEO I Sri Lanka Latest News

August 9, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනතාව පන්නපු රාජපක්ෂලාගෙන් බලය ගත්ත ජනාධිපති අද පාර්ලිමේන්තුවේදී සිදු කළේ බියගුලු ‌ගෝත්‍රික පන්නයේ ප්‍රකාශයක්! රනිල්ට හැරෙන තැපෑලෙන් සජිත්ගෙන් දැවැන්ත ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා විසින් කැදවන ලද සර්ව පාක්ෂික සාකච්ඡාවේ දී විපක්ෂය විසින් රජයේ පාර්ශ්වයෙන් ඉදිරිපත් විය යුතු යෝජනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කළ බවත් ඒ අනුව යම්තාක් දුරකට අද එවැනි යෝජනා ප්‍රමාණයක් කතානායකවරයා විසින් ඉදිරිපත් කළ බවත් ප්‍රගතිශීලී විපක්ෂයක් ලෙස එම යෝජනා පරිශීලනය කර සත්භාවයෙන් යුක්තව සහභාගී වෙන්න කැමති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

රජය නිර්මාණය කළ යුත්තේ ජනතා ‌ස්වෛරීත්වය සහ ජනතා පරාමාධිපත්‍ය මත බවත් 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට කවුරු සඳහා ද යන ගැටලුව මතුවන බවත් අද වන විට පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් නොමැති බවත් එයට හේතුව වත්මන් රජයේ ඡන්ද භීතිකාව බවත් එබැවින් සර්ව පාක්ෂික සාකච්ඡාවේ දී ඉදිරිපත් කළ කරුණු අනුව මෙම ඡන්ද වරමට අවස්ථාව ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

වැදගත්ම මූලික පියවර වන්නේ මේ පළාත් සභා ක්ෂේත්‍රයේ වරමකට ඉඩක් ලබා දීම බවත් ඒ සදහා කඩිනමින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා දිය හැකි බවත් පළාත් සභා 9ම මේ කර්තව්‍ය ක්‍රියාත්මක කරලා මහජන නියොජිතයන් පත් කර 13 වැනි සංශෝධනය ගැන කතා කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට පිළිතුරු ප්‍රකාශයක් සිදු කරමිනි.

එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ 134කගේ ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයාට රටේ ජනවරමට ඉඩක් ලබා දෙන්න යුතුකමක් පවතින බවත් ජනාධිපතිවරයා විපක්ෂයේ සිටින විට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඩක් නැගුවත් දැන් එය නවත්වා තිබීම අනුමත කළ නොහැකි බවත් පැවසීය.

එබැවින් මැතිවරණයකට යාමට අවස්ථාව ලබා දී ජනවරමකට ඉඩක් ලබා දෙන ලෙසත් ජනතාව අසහනයට පත් කරන ක්‍රියාමාර්ගවලින් වැළකෙන ලෙසත් එදා රාජ්‍ය ත්‍රස්තවාදයට විරුද්ධ වූවා සේ අද ද රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක නොකරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය සෑම අවස්ථාවකම බාධා නොකරන බවත් ජනතාවගේ පැත්තෙන් සිතා යහපත් ඕනෑම දෙයකට ප්‍රගතිශීලීව එකග වන හෙයින් ජනතාව ඉල්ලා සිටින පළාත් සභා මැතිවරණ පවත්වා ඉන් අනතුරුව ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට එක්වන ලෙස ද මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ආපස්සට ගන්නා බවට මාධ්‍ය වාර්තා පැවසුවත් එය අසත්‍ය බවත් ඒ සදහා දවස් 3ක විවාදයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

SendShareShare
Previous Post

13 ගැන රනිල් පාර්ලිමේන්තුවේදී කරපු කතාව මෙන්න! 13 ක්‍රියාත්මක කරන්න මන්ත්‍රීවරුන්ගෙන් සම්මුතියක් ඉල්ලයි! ක්‍රියාත්මක කිරීමෙන් පසු පළාත් සභා ඡන්දය තියන බව කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඇවන්ගාඩ් සේනාධිපති එක්ක කතා කරපු හඬ පටය සංස්කරණය කරපු එකක්! රාජ්‍ය සේවා කොමිසම අල්ලස් කොමිසමේ හිටපු ප්‍රධානී දිල්රුක්ෂි ඩයස් චෝදනාවෙන් නිදහස් කරයි! හිඟ වැටුප් සහ වරප්‍රසාදත් ලැබෙනවා! හඬ පට සහිතයි! AUDIO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.