• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂයේ ඔස්තාර්ලා වචනයක්වත් නොකියා සද්ද නැතිව ඉද්දී BYD වාහනවලින් ගහපු බදු වංගුව ගැන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! රටට අහිමි වූ බදු ආදායම සමාගමෙන් අයකරගන්න විදිහ ගැනත් අහයි! VIDEO I Sri Lanka Latest News

August 7, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වාහන ආනයනයේදී බදු අය කර ගැනීම විවිධ පාර්ශ්වයන්ගේ වුවමනා ඉටු වන සේ සංකීර්ණ ලෙස සකස් ව තිබීම නිසා බදු දැලෙන් රිංගමින් ආනයනික බදු පැහැර හැරීම දිගින් දිගටම සිදුවන බවට ආර්ථික විශේෂඥයන් සේම සමගි ජන බලවේගයේ ද මතය බවත් සරල හා විනිවිදභාවයෙන් යුතු වාහන ආනයන බදු ක්‍රමයක් හඳුන්වා දීම දිනෙන් දින ප්‍රමාද වීම නිසා රජයේ ආදායම අහිමි වී අසමතුලිත වෙළෙදපොළ තරගයක් හා පාරිභෝගිකයාද දැඩි අපහසුතාවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ වාහන ආනයනයේදී මතුව ඇති අර්බුධකාරී තත්ත්වය සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

ආනයනික විද්‍යුත් වාහනවලට බදු අය කරන්නේ එම වාහනවල උපරිම ධාරිතාව මත ද නැතිනම් ශ්‍රේණිගත ධාරිතාව මත ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ඊට අමතරව ඇති නිර්ණායක මෙන්ම එම සීමා මත පැනවෙන බදු වෙන වෙනම ඉදිරිපත් කරන ලෙසත් භාවිත කරන ලද හෝ නවතම BYD විද්‍යුත් වාහන මෙරටට ආනයනය කරන ආයතන විසින් එම වාහන නිෂ්කාෂණය කිරීමේ දී බදු ගෙවා ඇත්තේ කුමන ධාරිතාවක් මත ද යන්න ඉදිරිපත් කරන ලෙසත් ශ්‍රී ලංකාවට BYD දේශීය නියෝජිත ආයතනය විසින් ආනයනය කරන ATTO3 හා අනෙකුත් විද්‍යුත් වාහනයක වාර්තා කර ඇති උපරිම ධාරිතාව හා ශ්‍රේණිගත ධාරිතාව ඉදිරිපත් කරන ලෙසත් මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වී ඇති විද්‍යුත් වාහනවල සැබෑ ධාරිතාව හදුනා ගැනීමට පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හරියාකාරම ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවීම නිසා එක් වාහනයකින් බදු ආදායම රු. ලක්ෂ 40ක් හෝ 45ක් අහිමි වන බවත් බදු අය කිරීමේ ව්‍යාකූලත්වය මත කොපමණ වාහන සංඛ්‍යාවක් රේගුවේ සිරවී ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මෙම බදු ව්‍යාකූලත්වය සදහා විසදුම් ලැබෙන තුරු මේවා රේගුවේම තියා ගන්නවාද නැත්නම් රජය ගන්නා ක්‍රියාමාර්ග කුමක්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ නිසා රජයට අහිමි වූ බදු ආදායමත් එයට වගකිවයුතු පාර්ශ්වයන් සහ ඒ සම්බන්ධයෙන් රජය ගන්නා පියවර විමසා සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ රදවා ගත් වාහන බදුවල වෙනසකට වටිනාකමට බැංකු ඇපකරයක් තබා එම වාහන නිදහස් කර ගන්නට හදනවා යැයි වාර්තා වන බවත් වරදක් සිදුව ඇත්නම් අහිමිවන බදු ආදායම නැවත ලබා ගත යුතු බවයි.

මේ ගැටලුව තුළින් ඉගෙනුම් ලබා වාහන ආනයනය සම්බන්ධ බදු ප්‍රතිපත්තිය සංශෝධනය රජය සතු යෝජනා විමසා සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ ලෝකයේ දියුණු රටවල රටවලට හානි නොවන සූත්‍ර ඇති බැවින් එවායින් පාඩම් ඉගෙන ගෙන අප ද කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ඉස්කෝලෙ යන දරුවන් ගැන බය හිතෙන අනාවරණයක්! 75%කට විශ්වාසවන්ත යාළුවෙක් නෑ! 22%කට තනිකම! 18%කට විශාදය! 11%කට කනස්සල්ල නිසා නින්ද යන්නෙ නෑ! මේකට ඉක්මනින් උත්තර නොදුන්නොත් රටේ අනාගතයම අවදානමේ! I Sri Lanka Latest News

Next Post

ට්‍රම්ප් දැමූ 44%ක තීරුබද්ද 20%ට බස්සගත්ත හැටි ජනපති පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! තවම කිසිම ගිවිසුමක් නෑ! තවත් සාකච්ඡා යනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

Load More
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චිට පොහොට්ටුව ඇතුළෙන්ම දැඩි විරෝධයක් මතුව ඇත.Sri Lanka Latest News විශේෂයෙන්ම...

Read more
සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.