• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආපදාව හමුවේ ආණ්ඩුව වරද්දාගත්ත තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී එකින් එක පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

January 6, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නිශ්චිත තත්ත්වයක් මත හදිසි නීතිය දීර්ඝ කරන බවත් ආපදා තත්ත්වය තවමත් වෙනස් නැ කියල අගමැතිනිය කියන බවත් මේ සුලි කුණාටුව වෙලාවේ රජය 2005 අංක 13 දරන ව්‍යවසන කළමනාකරණ පනත අනුව ව්‍යවසන තත්ත්වයක් ප්‍රකාශය⁣ට පත් නොකළ බවත් විපක්ෂය මේ ගැන කිව්වත් රජය ක්‍රියාත්මක නොකළ නිසා මේ හදිසි තත්ත්වය හමුවේ ජනතාවට සහන සලසන්න හදිසි නීති රෙගුලාසි සම්මත කරන්න විපක්ෂය එකග වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මහජන ආරක්ෂක පනතේ රෙගුලාසි නිර්මාණය වූයේ පාස්කු ප්‍රහාරය හා අරගල සමයේ ඇති වූ තත්ත්වය මත බවත් ඒ තත්ත්වය දැන් ආපදා සඳහාද ක්‍රියාත්මක කරන බවත් බියෙන් සැකෙන් තොරව කඩිනමින් සහන දෙන්න හදිසි නීතිය ගෙන ආවත් මේ තුළ පාස්කු ප්‍රහාරය අවස්ථාවේ අරගල සමයේ තිබු⁣ හදිසි මහජන පාලන රෙගුලාසි අඩංගු කරුණු ඇති නිසා මෙය වහා සංශෝධනය විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී හදිසි නීති රෙගුලාසි සම්බන්ධයෙන් වන විවාදයට එක්වෙමින් පැවසීය.

රු.25000, රු.50000 සහනාධාරය හෙක්ටයාරයකට දෙන මුදල්, ලක්ෂ 50, ලක්ෂ 25 සහනාධාරය ආදී වශයෙන් චක්‍රලේඛය හරහා දෙන සහන ඉදිරිපත් කර ඇති බවත් මේ රෙගුලාසි වගන්තිවල මේ සහනාධාර දෙන ආකාරය පැහැදිලි නැති බවත් හමුදා සාමාජිකයන්ට සෝදිසි කිරීම, මහජන කැළඹීම්, මහජන ආරක්ෂාවට බලපාන දැන්වීම් ඇලවීම, මහජන කැලබිය හැකි ආකරයේ කටකතාවලට ගන්නා තීරණද ඇති බවත් මේවා ආපදවට ගැලපෙන්නේ නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ හදිසි අවස්ථා නියෝග ගැන ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබා දී ඇති තීන්දුව බලන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් පනවන රෙගුලාසි සහ අරමුණු සමානුපාතික විය යුතු වුවත් එය මෙහි නොමැති බවත් පවතින නිතියෙන් හදිසි අවශ්‍යතා සම්බන්ධ විශේෂ කාර්යක් සිදු කිරීම, අත්‍යාසන්න අවස්ථාවල දී හදිසි තත්ත්වය ක්‍රියාත්මක කිරීමත් රාජ්‍ය බලය අවභාවිත කර මහජන පීඩාව නොකළ යුතු බවට එහි සදහන් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එම නිසා ජනතාවට සහන ලබා දෙන වගන්ති ක්‍රියාත්මක කළ යුතු බවත් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා නිකුත් කරන නිවේදනයක් අනුව මේ හදිසි ආපදා තත්ත්වය දෙසැම්බර් 15 අවසන් බවට ප්‍රකාශ කර ඇති බවත් මේ අවස්ථාවේ විපතට පත් ජනතාවට සහන සලසන්න හදිසි නීති අවශ්‍ය නොවන බවත් 2005 ව්‍යවසන කළමනාකරණ පනතේ මේවා හරියට සඳහන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

පෙළපොතේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ පණිවුඩයෙත් වැරදි තියෙනවා! අඩුම තරමේ ඒකෙවත් පෲෆ් බලලා නෑ! කුණුහරුප විතරයි ඒකෙ නැත්තේ…! VIDEO I Sri Lanka Latest News

Next Post

අමෙරිකාව වෙනිසියුලාවට බැහැලා මදුරෝව උස්සගෙන ආපු සිද්ධිය ගැන ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ මාර කේස් එකක්! අමෙරිකාව ගැනවත් ට්‍රම්ප් ගැනවත් වචනයක්වත් ලියලා නෑ! කොහොමද දක්ෂතාව? I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.