• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ කොල්ලො කෙල්ලො 5000කගේ රැකියා අනතුරේ! රස්සා ටික බේරගන්න විපක්ෂනායක සජිත් මැදිහත් වෙයි! කොරියානු තානාපතිනිය පාර්ලිමේන්තුවට ගෙන්වා සාකච්ඡා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 27, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
ලංකාවේ කොල්ලො කෙල්ලො 5000කගේ රැකියා අනතුරේ! රස්සා ටික බේරගන්න විපක්ෂනායක සජිත් මැදිහත් වෙයි! කොරියානු තානාපතිනිය පාර්ලිමේන්තුවට ගෙන්වා සාකච්ඡා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොරියානු ජනරජයේ මෙරට තානාපතිනිය වන Miyon Lee මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂ හමුවක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.Sri Lanka Latest News

මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙරටින් කොරියාව බලා පිටත්වන ශ්‍රමිකයන් මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් කොරියානු තානාපතිවරිය හමුවේ අවධාරණය කළේය. 2004 වසරේ දී කොරියාව සමග ඇති කර ගත් ගිවිසුම අනුව නිෂ්පාදන සහ සේවා ඇතුළු ක්ෂේත්‍ර රැසක රැකියා සඳහා භාෂා ඇතුළු කුසලතා මත බඳවා ගන්නා බවත් සාමාන්‍ය කාර්තුවකට 1500-2000 අතර බදවා ගත්තත් 2023 සිට එය 200ට අඩු වී ඇති නිසා මේ වන විට 2023 විභාගය ලියු 5000කට අධික පිරිසක් අසරණ වී ඇති බවත් පෙන්වා දුන්නේය. එබැවින් පවතින රැකියා කෝටාවට වඩා වැඩි රැකියා අවස්ථා ලබා දෙන ලෙසත් ඉල්ලා විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී ද මෙම කොරියානු රැකියා ගැටලුව සම්බන්ධයෙන් රජයේ අවධාණය යොමු කිරීමට කටයුතු කළේය.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුධයෙන් මිදීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් ඒ සඳහා රටට විශාල වශයෙන් විදේශ විනිමය ලබා දෙන විදේශගත නිපුණතා සහිත ශ්‍රමිකයන්ට වැඩි අවස්ථා උදා කර ගැනීමට සහයෝගය ලබා දෙන ලෙසත් පසුගිය කාලයේ රටක් ලෙස ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් සිය ස්තූතිය පිරිනමන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

කලා වැවේ සැඩ පාර කාපට් පාරත් ගලවගෙනම යයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සයින්දමරුදුවලදී වතුරේ ගහගෙන ගිය ජිප් එක මිනිස්සු එකතු වී ගොඩගනී! හැබැයි එකම පවුලේ අම්මගෙයි තාත්තාගෙයි පුතාගෙයි ජීවිත නැතිවෙලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

ප්‍රංශයේ පැරිස් නුවර පොලිසිය මගින් හිටපු LTTE සාමාජික කුට්ටි වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.Sri Lanka Latest News මැයි 30 වැනිදා...

Read more
1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.