• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරුවන්ගේ මූලික අයිතිවාසිකම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරමු! ළමා හා යෞවනයන්ගේ අයිතිවාසිකම් පනත් කෙටුම්පත් විවාදයේදී විපක්ෂනායක සජිත්ගෙන් දරුවන් වෙනුවෙන් අලුත් යෝජනාවක්! VIDEO I Sri Lanka Latest News

September 25, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ජනාධිපතිතුමා පොලිස්පති තනතුරට නමක් යෝජනා කරලා එව්වා! ඒක සම්මත වෙන්න ඡන්ද 5ක් අවශ්‍යයි! ඒත් නමට පක්ෂව ලැබුණේ ඡන්ද 4යි! විරුද්ධව ‌2ක් ලැබුණා! දෙදෙනෙක් ඡන්දය දුන්නේ නෑ! කතානායකට ඡන්දය දෙන්න පුලුවන් ඡන්දය සම වුණොත් විතරයි! එහෙම තියෙද්දී කතානායකගේ ඡන්දයෙන් ‌පොලිස්පති පත්කරලා! මේක නීති විරෝධියි! ව්‍යවස්ථා විරෝධියි! රටේ අද තියෙන්නේ කැලෑ නීතියක්! රත්තොට කයිකාවල විදුහලේ දරුවන්ට බස් රථයක් පිරිනමමින් විපක්ෂනායකවරයා ව්‍යවස්ථාදායක සභාවේ වෙච්ච දේ රටටම කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දරුවන්ගේ මානව අයිතිවාසිකම් සුරක්ෂා කිරීම කෘරත්වයෙන් හිංසනයෙන් තොරව දරුවන් රැකබලා ගැනීම කායික මානසික දණ්ඩනයට ලක් නොකිරීම ශීලාචාර ශිෂ්ටසම්පන්න ජන සමාජයක මනුෂ්‍යත්වය රජයන යුගයක මේ සම්බන්ධයෙන් විවාදයක් නොමැති බවත් දූදරුවන්ට හිංසනයෙන් තොරව ජිවිතයක් උදා කරවීමට සියලු දෙනාම එකග වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමෙ මූලධර්ම හා මූලික යුතුකම් යන 6 වැනි පරිච්ඡේදයෙන් ළමයින් හා යෞවනයෙන් කායික, මානසික, සදාචාරාත්මක වශයෙන් ශක්තිමත් කිරීම රජයේ යුතුකමක් බවත් 6 වැනි පරිච්ඡේදයේ සදහන් අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29 පරිච්ඡේදයෙන් අහිමි වන නිසා මේ 6 වැනි පරිච්ඡේදයේ සදහන් අයිතිවාසිකම් මූලික හා මානව අයිතිවාසිකමක් සිදු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී ළමා හා යෞවනයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් විවාදයට එක්වෙමිනි.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරන නිසා ඒ තුළින් ළමා හා යෞවනයන්ගේ අයිතිවාසිකම් ද මූලික අයිතිවාසිකමක් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය වී ඇත්තේ බටහිර කේන්ද්‍රීයව බැවින් මෙහි දී අප සලකා බැලිය යුත්තේ සමූහයක් ලෙස මානව අයිතිවාසිකම් යන මාතෘකාව දෙස බල දේශපාලන, සිවිල් අයිතිවාසිකම් ඇතුළුව ආර්ථික සමාජීය සංස්කෘතික ආගමික ජීවත් වීමේ අයිතිය ද අධ්‍යාපනය සෞඛ්‍ය ආදිය ද ඇතුළත් විය යුතු බවත් පැවසීය.

දූදරුවන්ට කෘරත්වයෙන් හිංසනයෙන් කායික මානසික දණ්ඩනයෙන් තොරව ජීවත් වීමේ අයිතිය ඇති බවත් ශීලාචාර ශිෂ්ටසම්පන්න සමාජයක් නිර්මාණය කිරීමේ දී වැඩිහිටියන්ට ද කාර්යභාරයක් ඇති බවත් මේ සත්භාවය යන වචනයට මීට වඩා වැඩි විග්‍රහයක් තිබිය යුතු බවත් මේ සත්භාවය හරහා කෘරත්වය සිදු නොවිය යුතු බවත් පෙරපාසලේ සිටම මේ ගැන සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පෙරපාසල් අධ්‍යාපනය ගැනත් සිතිය යුතුයි

උපතේ සිට අවුරුදු 5 දක්වා 70%ක මොලයේ වර්ධනයක් වන බවත් මේ කාලයේ අප රටේ ඇත්තේ අවිධිමත් පෙර පාසල් ක්‍රමයක් බවත් පාසලේ ගුරුවරයාගේ ගුරුවරියගේ නිවසේ දෙමාපියන්ගේ වගකීම ගැන සිතිය යුතු බවත් දරුවන් ශීලාචාර, යුක්තිගරුක විනයගරුක තරුණයෙක් පුරවැසියෙක් බවට පත් කිරීමේ ක්‍රියාදාමය තුළ හොද නරක කියාදීමේ ක්‍රියාදාමය ගැන ගැඹුරින් සිතා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රටේ ජනගහනයෙන් 50%ක් දුප්පත් නම් දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන්නේ කෙසේද?

ආහාර සුරක්ෂිතභාවය නැතිව දරුවන්ගේ අයිතිය ආරක්ෂා කරන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් රටේ ජනගහනයෙන් 50%ක් දුප්පත් වන විට දරුවන්ගේ අයිතිය ආරක්ෂා කරන්නේ කෙසේද කියා ගැටලුක් ඇති බවත් කෘෂවීම මිටි වීම මන්දපෝෂණය අඩුබර, මාතෘ පෝෂණය දරුවන්ට බලපාන බවත් ඒ අයිතිවාසිකම් ද සුරක්ෂිත කළ යුතු බවත් මේ ඇති කර ගත් අයිඑම්එෆ් ගිවිසුමේ විධිවිධාන තුළ දරුවන්ගේ ආර්ථික අයිතිය ශක්තිමත් වනවාද කියා ගැටලුවක් ඇති බවත් අයිඑම්එෆ් ගිවිසුම අවශ්‍ය වුවත් මේ නිසා පවුල් මත ඇතිවන පීඩනය නැති විය යුතු බවත් එය වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණත් එය නොවූ බවත් අන්ත සමාජවාදය තුළ අන්ත ධනවාදය තුළවත් දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා නොවන බවත් මේ සදහා උදාහරණ ලෝකයේ ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටට අවශ්‍ය මැද මාවත පමණයි

බඩගින්නෙන් කුසගින්නෙන් තොර ජිවිතයක් දරුවන්ට අවශ්‍ය බවත් ඒ සදහා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වෙළෙදපොළ මැද මාවත අවශ්‍ය වුවත් රජය නවලිබරල්වාදී මුලධර්ම මත පදනම් වූ අයිඑම්එෆ් ගිවිසුම අනුමත කිරිම නිසා දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් මානුෂීය ධනවාදයත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මුසු කර ගත් මැද මාවතක් කරා ය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

මත්රකුසාගෙන් අපේ දරුවන් බේරා ගත යුතුයි

කාලයක් පුරා අප රටේ පාසල් පද්ධතිය මත් රකුසා ගිලගෙන ඇති බවත් ඊෂි කෑෂ් හරහා මත්ද්‍රව්‍ය පැතිරෙන බවත් සෑම විටම මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනයට දැඩි පියවර ගත යුතු බවත් එය දරුවන්ගේ මානව අයිතිවාසිකම් සුරැකීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

කොළඹ නගර සභා කාර්යාලයක් ඇතුළෙන් අයිස් මතුවෙයි! කාලයක් තිස්සේ වැඩේ කරගෙන ගිහින්!  I Sri Lanka Latest News

Next Post

ජ්‍යෙෂ්ඨත්ව ලයිස්තුවේ 1ට 3ට ප්‍රමෝෂන් නෑ! 4ට 8ට 11ට 12ට 33ට ප්‍රමෝෂන් ලැබිලා! මුජිබර් ලයිස්තුව සභාගත කරයි! විනිසුරු පත්වීම්-මාරුකිරීම්-උසස්වීම්වලදි වෙච්ච අසාධාරණකම් හොයන්න පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් ඉල්ලයි! I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.