• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සම්බුද්ධ ශාසනය රැකගන්න වචනයෙන් විතරක් නෙමෙයි ක්‍රියාවෙන්ම වැඩ කරන විපක්ෂනායක සජිත් ඓතිහාසික කොට්ටිඹුල්වල රාජමහා විහාරයේ මකර තොරණ සහිත වාහල්කඩ විවෘතකිරීමට එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 26, 2026
in Exclusive
Reading Time: 18 mins read
A A
සම්බුද්ධ ශාසනය රැකගන්න වචනයෙන් විතරක් නෙමෙයි ක්‍රියාවෙන්ම වැඩ කරන විපක්ෂනායක සජිත් ඓතිහාසික කොට්ටිඹුල්වල රාජමහා විහාරයේ මකර තොරණ සහිත වාහල්කඩ විවෘතකිරීමට එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වන විට අප රට බරපතල අභියෝග, බලපෑම් රැසකට රටක් ලෙස පුරවැසියන් ලෙස මුහුණ දෙමින් තිබෙන බවත් අප රටේ ලක්ෂ 220ක් වූ ජනතාව මේ සිදුවන දේ පිළිබඳ සත්‍යවාදීව යථාර්ථවාදීව අපට ඇති අභියෝග සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු සම්බන්ධයෙන් මනා අවබෝධයක් ලබා ගන්නවා සේම ඒ සම්බන්ධයෙන් අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම අතිශයින්ම වැදගත් බවත් යම් යම් කරුණු සම්බන්ධයෙන් අනාවබෝධයෙන් කටයුතු කිරීම නිසා බොහෝ දෙනා මුලා වී ඇති බවත් මුසාවට ගොදුරු වී ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කර නොගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොට්ටිඹුල්වල රජමහා විහාරයේ ඓතිහාසික කොට්ටිඹුල්වල රාජමහා විහාරීය ශාස්ත්‍රීය ග්‍රන්ථය දොරට වැඩීම සහ මකර තොරණ සහිත වාහල්කඩ විවෘත කිරීමේ අවස්ථාව වෙනුවෙන් පැවැති උත්සව අවස්ථාව අමතමිනි.

රටක් ලෙස ආර්ථික සමාජීය සෑම ක්ෂේත්‍රයකම අභියෝග රැසක් ඇති බවත් මේ තත්ත්වය කළමනාකරණය කර ගත්තේ නැත්නම් අවසානයට දුකට පත් වන්නේ හඩක් නොමැතිව දුක් කම්කටොලු රැසක් මැද ජීවත් වන රටේ නිහඩ බහුතරය බවත් රටේ ආහාර හා ආහාර නොව උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යද්දි විදේශ සංචිත අඩුවෙමින් පවතින බවත් ආනයන භාණ්ඩවල මිල ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බවත් විදුලි බිල වැඩි වී සංචාරක ක්ෂේත්‍රය පහළ වැටී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මැදපෙරදිග යුද්ධය වැඩි වුණොත් අපට ලැබෙන ප්‍රේෂණ පවා අඩු වෙනවා

විදේශ රටවල සේවය කරන අපේ ජනතාව නිසා විදේශ ප්‍රේෂණ ඉහළ ගොස් ඇති මුත් මැදපෙරදිග කලාපයේ යුද්ධය වැඩි වුවහොත් මේ ප්‍රේෂණ පවා අඩුවිය හැකි බවත් අපනයන අතින් අප රට සිටින්නේ පහළ තලයක බවත් ප්‍රමාණවත් ලෙස සෘජු විදේශ ආයෝජන පවා නොලැබෙන බවත් මේ ගැන ජනතාව අවබෝධයෙන් සිටිය යුතු බවත් තේ වගාව ගොවිතැන් කරන ජනතාවට පවා හරියට පොහොර නොලැබෙන අතර ලැබෙන පොහොර පවා ගුණාත්මකභාවයෙන් අඩු බවත් ඊට අමතරව පොහොර මිල වෙනස් වීම සිදුවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ජනතාව අවබෝධයෙන් සිටියහොත් දේශපාලනඥයන්ට රවට්ටන්න බැහැ

ලෝකයේ සිදුවන විවිධ සිදුවීම් හොඳින් අවබෝධ කර ගෙන ඒවායේ බලපෑම් සම්බන්ධයෙන් හොඳ අධ්‍යයනයක් ලැබීම අප රටේ පුරවැසියන් සියලු දෙනාගේ යුතුකම බවත් ආනයන වටිනාකමින් මාස 3ක විදේශ සංචිත නොතිබුණහොත් රට අමාරුවේ වැටෙන බවත් දැනට ඇති සංචිත ඩොලර් බිලියන 7ක් වුවත් ඉන් භාවිත කල හැක්කේ ඩොලර් බිලියන 5.8ක් බවත් මසකට ඩොලර් බිලියන 2ක ආනයන වියදමක් ඇති අප රටේ මාස 3කට ඩොලර් බිලියන 6ක් අවශ්‍ය බවත් මේ ගැන පුරවැසියන් අවබෝධයෙන් සිටිය යුතු බවත් මේ ගැන ජනතාව අවබෝධයෙන් සිටින විට රජයට හෝ විපක්ෂයට ජනතාව ඇන්දවීම රැවටීම අඩුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තෙල් මිල වැඩි වුණොත් මේ ගැටලුකාරි තත්ත්වය තවත් වර්ධනය වෙනවා

ඉදිරියේ දී තෙල් මිල ඉහළ ගියොත් රටක් ලෙස අප බරපතල ගැටලු රැසකට මුහුණ දෙන බවත් බංකොලොත් සමයේ 92 පෙට්‍රල් මිල රු. 470ක් වන විට දැන් ඒ මිල රු. 410ක් බවත් ඉදිරියේ දී නැවත ඉන්ධන මිල ඉහළ ගියොත් වෙන්න යන දේ ගැන අවබෝධයක් ලබා ගත හැකි බවත් මේ වන විට රටේ දුප්පත්කම 30-40%ක් වි ඇති බවත් දුප්පත්කම වැඩිවෙන්න වැඩි වෙන්න ජනතාවගේ පීඩනය අසහනය වැඩි වී නිෂ්පාදන ධාරිතාව පළුදු වී රටක් ලෙස ප්‍රගතිශීලී දියුණු සංවර්ධිත ගමනක් යාමේ ඉඩකඩ අහිමි වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපි හැමෝම එකට එකතු වෙලා රට වෙනුවෙන් වැඩ කරමු

දූදරුවන්ට අවශ්‍ය පෝෂණ සෞඛ්‍ය අධ්‍යාපනය උසස් ජිවන මට්ටමක් ලබා දීම පවා සම්පූර්ණයෙන්ම මගහැරෙන බවත් මෙවැනි අභියෝග සම්බන්ධයෙන් ජනතාව අවබෝධයෙන් සිටිය යුතු බවත් පෞඩ ඉතිහාසයක් ඇති අප රටේ ලක්ෂ 220ක් ජනතාවගේ උනන්දුව කැපවීම අධිෂ්ඨානය එකට මුසු කර ගෙන රටක් ලෙස අමාරු වුවත් ඉදිරියට යා යුතු බවත් ඒ සඳහා ඇති තත් නිවැරදි ආකාරයෙන් අවබෝධ කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ගිය මාස 5ට 1082ක් මහපාරේ ඇක්සිඩන්ට්වලින් මැරිලා! I Sri Lanka Latest News

Next Post

අමෙරිකානු විමර්ශන කණ්ඩායමක් ලොකු වැඩකට ලංකාවට ඇවිත්! I Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper