• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බානගල උපතිස්ස නාහිමියන්ගේ 75 වැනි ජන්ම දිනයට සුබ පතන්න විපක්ෂනායක සජිත් එක්වෙයි! දානපතියන්ගේ ආධාර ගෙන රටේ ජනතාව නගා සිටුවන්න සිදුකළ මෙහෙය ගැන සිහිපත් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 6, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
බානගල උපතිස්ස නාහිමියන්ගේ 75 වැනි ජන්ම දිනයට සුබ පතන්න විපක්ෂනායක සජිත් එක්වෙයි! දානපතියන්ගේ ආධාර ගෙන රටේ ජනතාව නගා සිටුවන්න සිදුකළ මෙහෙය ගැන සිහිපත් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

75 වසරක් ආයු වළඳා තවදුරටත් අප රටට අත්‍යාවශ්‍ය වූ ආගමික සාසනික සංස්කෘතික හා සමාජමය සංවර්ධනයේ පීතෘවරයකු ලෙස සිදු කළ විශිෂ්ඨ සේවාව ඉදිරියට කර ගෙන යාමට බානගල උපතිස්ස නායක ස්වාමීන් වහන්සේට සුබාශිංසනය, ආශිර්වාදය පුදකර සිටින බවත් හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරිමට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

බානගල ස්වාමීන්වහන්සේගේ විශිෂ්ට සේවාව රටට අවශ්‍ය කාලයක් බවත් ආර්ථික සමාජීය පීඩන රැසකට රට ගොදුරු වී ඇති මොහොතක හැම අතකින්ම අප රටට අලුත් අගයක් එකතු කළ යුතු අවස්ථාවක් බවත් දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගම්උදා වැඩසටහන ශක්තිමත් කරන්න විශාල දායකත්වයක් ලබා දුන් බවත් සෙවනක් නැති ජනතාවට සෙවනක් ලබා දෙන සංකල්පය මහපොළොවේ යථාර්ථයක් කරන්න උන්වහන්සේ විශාල දායකත්වයක් ලබා දුන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බානගල උපතිස්ස නාහිමියන්ගේ 75 වැනි ඡන්ම දින සංවත්සරය සැමරීම වෙනුවෙන් පැවැති උත්සවයක් අමතමිනි.

අප රටේ අවිධිමත්ව ක්‍රියාත්මක වන පෙරපාසල් සංකල්පය විදේශ රටවල ආයෝජන හරහා විධිමත් කර මුල් ළමා විය සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දී දූදරුවන්ගේ අනාගත ගමන කුඩා කාලයේ දී ආලෝකමත් කරන්න උන්වහන්සේ නායකත්වය ශක්තිය ලබා දුන් බවත් අප රට තුළ පිහිටා ඇති සම්පත් හිඟතාවෙන් ඇති විහාරස්ථානවල වැසී යන්නට ඔන්න මෙන්න ඇති පන්සල් පද්ධතිය එහි ස්වාමීන් වහන්සේලා ශක්තිමත් කරමින් පන්සලක් සතුව ඇති ඒ සියලු ආගමික සමාජීය සංස්කෘතික සේවා ඉටු කරන්නට උන්වහන්සේ දැවැන්ත ජාතික ආගමික සංස්කෘතික මෙහෙයුමක නිරත වූ බවත් දුක්විදන ජනතාව වෙනුවෙන් උන්වහන්සේ අග්‍රගන්‍ය මෙහෙවරක් ඉටු කළ බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අද වගේ යුගයක බානගල උපතිස්ස නාහිමියන්ගේ සේවාව වෙනදටත් වඩා ශක්තිමත්ව හා පුලුල්ව ක්‍රියාත්මක කිරීම වැදගත් බවත් වැටී ඇති ප්‍රපාතයෙන් අප රට ගොඩගන්නට රාජ්‍ය හා රාජ්‍ය නොවන සිවිල් සමාජය පුරවැසි පරපුර ආගමික නායකයන් එකතු කර ගෙන වාද භේදයකින් තොරව රට ගැන සිතා පරාර්ථකාමී විශිෂ්ට සේවාවක් ඉටු කිරීමේ ගමනට නව පරිච්ඡේයක් නිර්මානය කරන්න වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

නලින්ද කිව්වේ ඒක! රටම ඇවිලුණු කතාව ගැන අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර තියපු ෆේස්බුක් සටහන! I Sri Lanka Latest News

Next Post

අපිත් ඡන්දෙ දුන්නා තමයි! දැන් ඉතින් කෙළවගෙන ඉන්නේ! ඡන්දෙ දීපු අපේ පස්සෙන් පන්නන්නෙ නැතිව රටේ තියෙන ප්‍රශ්න විසඳලා ඉන්නකෝ! බස් රියැදුරන්ගේ දුක් ගැනවිල්ල අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.