ඔන්ලයින් පනතට අත්සන් තැබීම සම්බන්ධයෙන් කතානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙනඒමට සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එය අනිවාර්යයෙන්ම සිදුකළ යුතුව ඇති බව විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය.
මීට පෙර එම්.ඒ. සුමන්තිරන් මහතා මේ සම්බන්ධයෙන් කතානායකවරයාට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීය.
Sri Lanka Latest News