• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රජ පුටුවලට ගිහින් ඉන්න වෘත්තීය සමිති නායකයෝ අද රාජ්‍ය සේවකයෝ මරන්නත් සූදානම්ලු! අසරණ වුණ ගම්වල ජනතාවගේ දුක අහමින් විපක්ෂනායක සජිත් ගමින් ගමට යනවා! මේ මිහින්තලේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 21, 2025
in Exclusive
Reading Time: 16 mins read
A A
රජ පුටුවලට ගිහින් ඉන්න වෘත්තීය සමිති නායකයෝ අද රාජ්‍ය සේවකයෝ මරන්නත් සූදානම්ලු! අසරණ වුණ ගම්වල ජනතාවගේ දුක අහමින් විපක්ෂනායක සජිත් ගමින් ගමට යනවා! මේ මිහින්තලේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය සේවය ශක්තිමත් කරමින් රාජ්‍ය සේවකයන් ආරක්ෂා කරනවා කියු නිසා රාජ්‍ය සේවකයන් බහුතරයක් වත්මන් මාලිමා ආණ්ඩුවට ඡන්දය දුන්නත් අද වන විට විදුලි බල මණ්ඩලයේ 23000කගේ රැකියා අනාරක්ෂිත වී ඇති බවත් මොවුන්ගේ රැකියා ගැන රජය වගකීමක් නොගන්නා බවත් බලධාරීන්ට අනුව මොවුන් ස්වේච්ඡවෙන් විශ්‍රාම යා හැකි යැයි පවසන බවත් විදුලි බල මණ්ඩලය වෙනුවෙන් එදා මහපාරට බැස්ස මහපාරට බස්සපු නායකයන්ට වගකීමක් ගන්න බැරි බව පවසන බවත් ආණ්ඩුව වට්ටවන්න දෙන්න නැතැයි කියමින් ආණ්ඩුව වෙනුවෙන් මරන්නත් මැරෙන්නත් සූදානම් යැයි පවසන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

ගමින් ගමට දෙරින් දොරට විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහන යටතේ මිහින්තලේ ආසනයේ පැවැති ජන හමුවක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

බලය නැති දා මේ වෘත්තීය සමිති නායකයෝ මැරෙන්න ලෑස්තු වුණේ විදුලි බල මණ්ඩලයේ 23000කගේ රැකියා ආරක්ෂා කරන්න වුවත් අද බලය ඇති විට මැරෙන්න ලෑස්ති වෙන්නේ බොරු කියා බලයට පැමිණි රජය ආරක්ෂා කරන්න මිස විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න නොවන බවත් එදා කයිවාරු ගහපු වෘත්තීය සමිති නායකයන් අද රජ පුටුවලට පැමිණි පසු මේ සියල්ල අමතක කර මරාගෙන මැරෙන සටනක් සිදු කර ආණ්ඩුව රැක ගන්න කටයුතු කරන බවත් ආණ්ඩු බිහි වන්නේත් නැති වන්නේත් මරාගෙන මැරෙන සටනකින් නොව ඡන්ද ක්‍රමය හරහා බවට මොවුන් අමතක කර ඇති බවත් මැතිවරණ ක්‍රමය තුළ භීෂණය නොමැති වුවත් ආණ්ඩුව අද බලය ගෙන පොදු ජනතාවට තර්ජනය කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාව වෙනුවෙන් අපි ඉන්නවා

අද ආණ්ඩුව ගොවියා, ව්‍යවසායකයා, රාජ්‍ය සේවකයා, මධ්‍යම පන්තිය ඇතුළු සියලු දෙනා අමතක කර ආණ්ඩුව රැක ගන්න මරන්නත් මැරෙන්නත් සූදානම් යැයි කියමින් තර්ජනය කරමින් යන බවත් ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මේ මරු පහරවල් ඉදිරියේ නිවටයෝ ලෙස බලන් සිටිනවාද මහපාරට බැස ගොවියා රකින්න පොදු ජනතාව රකින්න රාජ්‍ය සේවකයා රකින්න කටයුතු කරනවාද කියා ජනතාව සිතිය යුතු බවත් එවන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයකට නායකත්වය ලබා දෙන්න සූදානම් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අද ගොවියාත් ව්‍යවසායකයාත් රාජ්‍ය සේවකයාත් ආණ්ඩුවට අමතක වෙලා

ජනතාවට ගුණාත්මක පොහොර මෙන්ම පොහොර සහනාධාරයද හරියට නොලැබෙන බවත් වල් නාශකවල පවා ගුණාත්මකභාවයක් නොමැති බවත් ඉහළ ප්‍රභේදයෙන් යුත් බීජ නොමැතිව, ගොවි උපකරණවල මිල ඉහළ ගොස් ඇති බවත් උපකරණ කුලියට ගැනීමට ද විශාල මුදලක් වැය වන මොහොතක වන අලි ඇති සතුන්ගෙන් වගා හානි පවා සිදුවන බවත් මේ වගා හානිවලට රක්ෂණ වන්දි ක්‍රමවේදයක් නොමැති බවත් ගොවිතැනේ නියැලී සිටින ජනතාව අති දුෂ්කර ජීවිතයක් ගත කරන බැවින් මේ ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිම සටන සිදු කර අයිතිය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාව අන්දවා අද රජය සැප පුටුවල

මෙවැනි ගැටලු මැද වගා කටයුතු කළත් අස්වැන්නට ස්ථාවර මිලක් නොමැති බවත් එම නිසා අස්වැන්න තුට්ටු දෙකට විකිණිමට සිදුව ඇති මොහොතක රජය නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බවත් අද රජයට කට උත්තර නොමැති බවත් ජනතාවට බොරු කියා රවටා අන්දවා මංමුලා කර ජන ජීවිත නැත්තට නැති කර මේ අය රජ පුටුවල සුරසැප විඳිමින් සිටින බවත් රටේ පොදු මහත් ජනතාව පීඩාකාරී ජීවිතයක් ගත කරමින් අන්ත අසරණ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

අපි මැරෙන්න බය නෑ! එදා අපි බල්ලෝ නාවන්න වගේ වර්ජනවලට අරන් ගිය අද එළියට බැහැලා! විදුලි සේවකයන්ට තර්ජන කරමින් ලීක් වෙච්ච තමන්ගේ හඬ පටය ගැන කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

විදුලි සේවකයන්ට කරපු තර්ජනය සුදුසු නෑ! රන්ජන් ජයලාල්ට ඇතුළෙන්ම ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.