• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාට අමතක වුණත් හැම අවුරුද්දකම අපේ ගී රැජිනගෙ උපන්දිනයට ගෙදරටම ගිහින් පියානෝව වාදනය කරලා සින්දු කියපු මේ නායකයා ඊයේ ජයරත්න මල් ශාලාවට ගියේ මොනවා හිතේ තියාගෙන වෙන්න පුළුවන්ද? VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 30, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
කාට අමතක වුණත් හැම අවුරුද්දකම අපේ ගී රැජිනගෙ උපන්දිනයට ගෙදරටම ගිහින් පියානෝව වාදනය කරලා සින්දු කියපු මේ නායකයා ඊයේ ජයරත්න මල් ශාලාවට ගියේ මොනවා හිතේ තියාගෙන වෙන්න පුළුවන්ද? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලතා වල්පොළ මැතිණියගේ හදිසි වියෝව සම්බන්ධයෙන් තමා බලවත් ශෝකය කණගාටුව පළ කරන බවත් ලතා වල්පොළ මහත්මිය මෙරට සංගීත ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තමාට මෙන්ම අනෙකුත් ගායක ගායිකාවන්ටද සංගීත ශිල්පීන්ට ද අවවාද අනුශාසනා ලබා දී කුසලතා ඔප් නංවන්න මවක් මෙන් කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

ඉහළතම මානුශීය ගුණාංග සපිරි අප ⁣රටේ ශ්‍රේෂ්ඨතම කලාකාරියක් ලෙස ලතා වල්පොළ මහත්මිය හැදින්විය හැකි බවත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමයේ ගම් උදා වැඩසටහන සාර්ථක කර ගැනීමට ද ඇය සහයෝගය ලබා දුන් බවත් මෙරට සංගීත ක්ෂේත්‍රයේ සදා නොමැකෙන නාමයක් ඇයට තිබූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පීනි ලතා වල්පොළ මහත්මියට අවසන් ගෞරවය දැක්වීමට එක්වූ අවස්ථාවේ දී ය.

SendShareShare
Previous Post

තමිල්නාඩු මහ ඇමැති ස්ටාලින් ලංකාවට ලොකු බාල්දියක් පෙරළයි! ජයශංකර් ලංකාවට ඇවිත් ගිය හැටියෙම තද ලියුමක් ලියයි! Sri Lanka Latest News

Next Post

මේක නම් මුලු බන්ධනාගාර දෙපාර්තමේන්තුවටම වස ලැජ්ජාවක්! නවනිංගිරාවක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

Load More
සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් මාස හයකට පසුව නැවත වරක් හෙමින් හෙමින් අළු ගසා නැඟීසිටින දුම්බර වනපෙතේ සංචාරයක යෙදෙන්න ‘කැලෑ කොලමේ‘...

Read more
අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper