• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උපන්දිනයට කේක් කැපිලි නෑ! සල්ලි නාස්ති කරන උත්සව නෑ! අසරණ මිනිස්සු වෙනුවෙන් කැපවෙයි! විපක්ෂනායක සජිත් කොලොන්න මූලික රෝහලට ලක්ෂ ගණනක් වටිනා සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 12, 2026
in Exclusive
Reading Time: 12 mins read
A A
උපන්දිනයට කේක් කැපිලි නෑ! සල්ලි නාස්ති කරන උත්සව නෑ! අසරණ මිනිස්සු වෙනුවෙන් කැපවෙයි! විපක්ෂනායක සජිත් කොලොන්න මූලික රෝහලට ලක්ෂ ගණනක් වටිනා සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද රටේ ලොකුම මාතෘකාව බවට අධ්‍යාපනය පත්වී ඇති බවත් අධ්‍යාපනය රටේ ලොකුම මාතෘකාව විය යුත්තේ හොඳ තීන්දු තීරණ ගැනීමට අදාලව බවත් අද මේ මොහොත වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ බරපතල අඩුපාඩුකම් ඌනතා නිර්මාණය වී විෂමාචාරී තැනට අධ්‍යාපනය පත් වී අධ්‍යාපනය තුළට අසභ්‍යකරණය එක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ අවස්ථාවේ වැදගත් වන්නේ අධ්‍යාපන අමාත්‍යවරියගේ හෝ අගමැතිනියගේ පෞද්ගලික රුචි අරුචිකම් හෝ හැසිරීම් හෝ පෞද්ගලික තීන්දු නොවන බවත් ලක්ෂ 220 ජනතාවගේ පුද්ගලිකත්වය අනික් අයට අදාළ නැති වුවත් අද ඒවා ඉස්මතු කර අධ්‍යාපනයේ ඇති වැදගත් ගැටලුව යටපත් කර ඇති බවත් එම නිසා කරුණාකර පුද්ගලික රුචි අරුචිකම් ගැන කතා නොකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය .

මේ ප්‍රතිසංස්කරණ තුළ විධිමත් සාකච්ඡාවක් සිදු නොකර power point presentation එකක් පමණක් සිදු කර ක්‍රියාත්මක කර බරපතල ලෙස අසභ්‍යකරණයට ලක් වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ 41 ලක්ෂයක් දුදරුවන්ගේ මනස විකෘති කරන දූෂණය කරන තැනට නිර්මාණය කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට විවේචනය ඇති බවත් ප්‍රතිසංස්කරණ සිදුවිය යුත්තේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය STEAM අධ්‍යාපනය ආශ්‍රිතව මෙන්ම ඉතිහාසය ඇතුළත් සමබර ක්‍රමවේදයක් හරහා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ කොලොන්න මැතිවරණ කො⁣ට්ඨාසයේ කොලොන්න මූලික රෝහලට Patient Monitor 5ක්, Syringe Pump 1 ක් සහ Infusion Pump 1 ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ විකෘතියට වගකිව යුතු අය පෙන්වා දිය යුතු බවත් වගකීම මෙන්ම වගවීම ගැන කතා කළ යුතු වුවත් මේ අවස්ථාවේ පුද්ගලික ජීවිත කේන්ද්‍ර කර ගෙන අසභ්‍ය දේවල් කතා කරන අය සිටින බවත් මේ අසභ්‍ය දේවල් කතා කර මේ ප්‍රතිසංස්කරණ වෙනත් පැත්තකට ගෙන යාම නතර කළ යුතු බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා විශාල කුමන්ත්‍රණයක් සිදුව ඇති නිසා මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරිය ප්‍රමුඛ රජය වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

නිදහස් අධ්‍යාපනය ලබන 41 ලක්ෂයක් දූදරුවන් විකෘති කරන්න නිදහස් අධ්‍යාපනය අසභ්‍යකරනයට වගකිව යුතු අය කවුද කියා හෙළිදරව් කළ යුතු බවත් මේවට විධිමත් උත්තර ලබා දිය යුතු බවත් නිලධාරීන්ගේ කරපිට වරද පටවා රජයට බේරීමට නොහැකි බවත් මේ විකෘතියට සැබැ ලෙස වගකිව යුතු අය හෙලිදරව් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම මිනිසා ජීවත් කරවීම අරමුණු කර ගෙන හුස්ම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් මෙහි ගරුත්වය සෑම සියලු දෙනාටම හිමිවිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

https://youtu.be/JgpO-ydjl-g?si=V8mXh6V5uGV7bJD5
SendShareShare
Previous Post

විකෘති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දෙවියන් ඉස්සරහට යයි! අම්මලා කතරගම දෙවියන් ඉදිරියේ පොල් ගසා කන්නලව් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවිය වෙන කට්ටියක් අල්ලාගනී! රාජ්‍ය ලාංඡනයත් විකෘති කරලා! I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.