• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘විනිල් මැණික්’ ලංකාවේ පළමුවරට තනිවම හදපු කොළඹ තරු පහේ හෝටලය විවෘත කරන්න විපක්ෂනායකටත් ආරාධනා! රට මුහුණ දුන් ත්‍රිත්ව ඛේදවාචක හමුවේ රට දිනන මාර්ගය ගැන සජිත්ගෙන් විශේෂ දේශනයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 1, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
‘විනිල් මැණික්’ ලංකාවේ පළමුවරට තනිවම හදපු කොළඹ තරු පහේ හෝටලය විවෘත කරන්න විපක්ෂනායකටත් ආරාධනා! රට මුහුණ දුන් ත්‍රිත්ව ඛේදවාචක හමුවේ රට දිනන මාර්ගය ගැන සජිත්ගෙන් විශේෂ දේශනයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සංචාරක ක්ෂේත්‍රය අප රටට දියුණු වන්නට හැකි වේගවත් ලෙස ඉදිරියට යා හැකි වැදගත් ක්ෂේත්‍රයක් බවත් මේ ක්ෂේත්‍රය තුළ අභියෝග රැසක් ඇති බවත් අප රට විශේෂයෙන්ම සම්මන්ත්‍රණ පුහුණු කටයුතු විවිධ අවස්ථා ප්‍රවර්ධනය කරන මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියට යා යුතු බවත් ඒ සඳහා ශක්තිය ලබා දිය යුතු බවත් මේ සඳහා තවත් විශාල හෝටල් ප්‍රමාණයක අවශ්‍යතාව ඇති බැවින් ඒ සඳහා දිය හැකි උපරිම ශක්තිය රාජ්‍ය මැදිහත්වීම තුළ ලබා දෙමින් දේශීය විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කර ඉදිරියට යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකු වන විනිල් වල්ගම්පොළ මහතා කොළඹ ආරම්භ කරන ලද නව හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දක්වමිනි.

උසස් සේවාවක් ලබා දීමට හොඳ පුහුණුවක් ලැබූ කාර්යක්ෂම කුසලතාවෙන් සපිරි සේවක පරපුරක් නිර්මාණය කළ යුතු බවත් රට මුහුණ දුන් ත්‍රිත්ව ඛේදවාචක හමුවේ අප රටේ ශ්‍රම සම්පත විදේශ ගත වන බුද්ධිගලනයක් සිදුවන බැවින් මේ බුද්ධිගලනය තාවකාලිකව හෝ අවම කර ගෙන ශ්‍රමයට සරිලන වේතන ලබා දී නිපුණතාව කුසලතාව ඇති ශ්‍රම සම්පත අප රටේ පවත්වාගෙන යාමට නියත වශයෙන් කටයුතු කළ යුතු බවත් හෝටල් කර්මාන්තය ශක්තිමත් කිරීමට නවීන පන්තයේ ජාත්‍යන්තර ගුණාත්මකභාවයක් ඇති හෝටල් පාසල් ගණනාවක් පළාත් 9 හෝ ආරම්භ කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

තවද සංචාරක කර්මාන්තයේ යටිතල පහසුකම්, මානව සම්පත් සවිබල ගන්වන්න නිරතුරුවම වැඩපිළිවෙළක් යෙදිය යුතු බවත් වාදභේද නොතකා ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේද නොතකා එකමුතුභාවය රටේ ශක්තිය කර ගෙන රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ඒමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

SendShareShare
Previous Post

ප්‍රබල ඇමැති ළඟදීම ඇතුළට! Sri Lanka Latest News

Next Post

රනිල් කරපු වැඩේම අනුර කරන එකට රනිල් සතුටු වෙයි! රනිල් අනුර ගැන කියපු කතාව අහලම බලන්නකෝ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper