• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හර්ෂ ගෙනාපු සුවසැරියේ පාට-අංක වෙනස් කරන්න යන එකට එරෙහිව විපක්ෂනායක පාර්ලිමේන්තුවේ පෙනී සිටී! නලින්දගෙන් කෙළින්ම මුහුණටම අහයි! ‘නෑ.. අපි කොළ පාට වෙනස් කරන්නේ නෑ..!’ VIDEO I Sri Lanka Latest News

October 21, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
විපක්ෂනායකතුමා ඉස්පිරිතාලවල බෙහෙත් නැති එක ගැන පාර්ලිමේන්තුවේ හෙළිදරව් කරන කොට ආණ්ඩුව හිනාවෙනවා! මඩ ගහනවා! කතා කරන්න දෙන්නෙ නෑ! මෙන්න දැන් තමයි ඇමැති බෙහෙත් හිඟය ගැන කියන්නේ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්වප්‍රකාශයට අනුව සෞඛ්‍ය මානව අයිතිවාසිකමක් ලෙස සලකන බැවින් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ඇති කිරිමටත් ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල සෞඛ්‍ය සේවාවක් සැලසීමටත් රෝගීන්ගේ අයිතිය සහ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවට වත්මන් රජය සිය ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා පොරොන්දු වූ ඇති නමුත් වත්මන් සෞඛ්‍ය සේවාවේ ඇති විශාල ගැටලු නිසා රෝගීන් මෙන්ම සෞඛ්‍ය සේවකයන්ට දැඩි අපහසතාවට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ සෞඛ්‍ය සේවයේ ඇති ගැටලු පෙන්වා දෙමිනි.

සුවසැරියේ නම වෙනස් කරන්න හදන්නේ ඇයි

2025 ඔක්තෝබර් 12 දිනැති පුවත්පත් දැන්වීමක් මගින් ඕනෑම තැනැත්තකුට පුර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවා සහ හදිසි ප්‍රතිකාර සේවා නොමිලේ ලබා ගැනීමට පිහිටුවා ඇති 1990 සුවසැරිය පදනමේ ගිලන්රථ සේවා නම වෙනස් කර 1990 ශ්‍රී ලංකා හදිසි වෛද්‍ය සේවාව ලෙස නම් කිරීමට හේතුවත් එම ගිලන්රථවල වර්ණය වෙනස් කර ඇත් ද කියා දැන ගැනිමට අවශ්‍ය බවත් ලොව හොදම ගිලන්රථ සේවාව ලෙස පිළිගෙන ඇති සුවසැරිය ගිලන්රථ සේවාවේ පරමාර්ථ වෙනස් කිරීමට රජය ප්‍රතිපත්ති තීරණයක් ගෙන ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

පසුගිය වසර තුළ සුවසැරිය පදනම පනත යටතේ හදිසි ප්‍රතිචාර සේවා හා පුර්ණ රෝහල් ප්‍රතිකාර ලබා දිය යුතු ආකාරය ගැන සෞඛ්‍ය අමාත්‍යවරයාවරයා විසින් ගැසට් කළ රෙගුලාසි ඉදිරිපත් කරන ලෙසත් 1990 සුවසැරිය මෙරටට ගෙන එන විට විදේශීය රහස් ඔත්තු සේවාවක් කියා ප්‍රචාරයක් දියත් කළත් අද එය රටට සම්පතක් වී ඇති බවත් එහි නම් වෙනස් කිරීම පාට වෙනස් කිරීම ලැජ්ජා නැති වැඩක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සෞඛ්‍ය සේවකයන් රට හැර යන තත්ත්වය වැඩි වෙලා

ආර්ථික අර්බුධයෙන් පසු රටින් පිටව යන වෛද්‍ය හා හෙදියන් සංඛ්‍යාව වැඩි වී ඇති බවත් එසේ රට හැරගිය වෛද්‍ය වෘත්තිකයන් හා සෞඛ්‍ය වෘත්තිකයන් සංඛ්‍යාවත් මේ නිසා ඇතිව තිබෙන පුරප්පාඩු සංඛ්‍යාවත් ඉදිරිපත් කරන ලෙසත් මෙම බුද්ධි ගලනය වැළැක්වීමට ගෙන ඇති නිශ්චිත පියවරත් ඉදිරිපත් කරන ලෙසත් පැවසීය.

වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දු කරන සිදු කරන රෝහල්වල උපකරණ හිගයක් ඇති බවත් ඔවුන්ට සහන සැලසීමට ගන්නා කඩිනම් පියවර ඉදිරිපත් කරන ලෙසත් සම්පත් හිගය නිසා ජනතාව සහ රෝහල් කාර්යමණ්ඩලය විදින පිඩා සම්බන්ධයෙන් රජය කටයුතු කළ යුතු බවත් තමා ද කැබැතිගොල්ලෑව රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කළ බවත් කාර්ය මණ්ඩල සදහා නිල නිවාස සකස් කිරිමට අවධානය යොමු කර ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරයට හිටපු යුද හමුදා බුද්ධි අංශ සාමාජික කර්නල් මද්දුමගේ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් දුන් අතුරු තහනම දික්කරයි! I Sri Lanka Latest News

Next Post

අරවා වැඩිවෙනවා කියනවා.. මේවා වැඩිවෙනවා කියනවා..! ඔන්න උද්ධමනයත් වැඩිවෙන්න පටන් අරන්! I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.