අනිත්‍ය ලෝකයේ අමාත්‍යංශ පමණක් නිත්‍ය නොවන බවත්, තමන් මෙම අමාත්‍යංශ අරන් ආවේ නැති බවත්, අරන් යන්නේ නැති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සදහන් කරයි.
අද පැවැති උත්සවයකින් පසුව මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේය.
ලබන 20 වැනිදා මේ සම්බන්ධෙයන් අවසන් තීන්දුව ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා සදහන් කර සිටියේය.











