අහුංගල්ල නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් කුලී ත්‍රිරෝද රථකරුවකු මියගොස් ඇතැයි අහුංගල්ල පොලිසිය පවසයි.Sri Lanka Latest News
මිය ගොස් ඇත්තේ නීල් කුසුම් කුමාර නැමැති පුද්ගලයකු (41) බව පොලිසිය කියයි.
පාතාල කල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමකින් මෙම ඝාතනය සිදුව ඇතැයි පොලිසිය සැක පලකරයි










