• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝක අලි දිනයේදී උඩවලවේ අලියෙකුත් පිටිපස්සෙන් තියාගෙන සජිත් අලි ප්‍රශ්නය ගැන කතාකරයි! VIDEO I Sri Lanka Latest News

August 12, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ලෝක අලි දිනයේදී උඩවලවේ අලියෙකුත් පිටිපස්සෙන් තියාගෙන සජිත් අලි ප්‍රශ්නය ගැන කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද ලෝක අලි දිනය සමරණ මේ මොහොතේ අප රටේ අලි සම්පත බරපතල ගැටලුවලට මුහුණ දෙන බවත් අලි ඇතුන් ක්‍රමානුකූලව විනාශ වෙමින් යන බවත් අප රටේ අලි සම්පත සුරක්ෂා කරන්නට දිවි හිමියෙන් කටයුතු කළ යුතු බවත් රටේ වන අලි මිනිස් ගැටුම නිසා එක් පැත්තකින් අලි ඇතුන් අහිමි වන විට තවත් පැත්තකින් මිනිස් ජීවිත දේපල අහිමි වන බවත් එම නිසා මේ ගැටලුවට තිරසර විසඳුමක් අද වන තෙක් ලැබී නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව අද කියා සිටියේ ලෝක අලි දිනය වෙනුවෙන් උඩවලව ජාතික වනඋද්‍යානය අසළ දී විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනි.

අප රටේ අලි මිනිස් ගැටුම කළමනාකරණය කරන්නට අප දැනට නිර්මාණය වී ඇති සංරක්ෂණ වැඩපිළිවෙළ ක්‍රම ක්‍රමයෙන් හෝ දියත් කර ඒ තුළින් බරපතල තත්ත්වයක් නිර්මාණය වී ඇති මොහොතක තරමක් දුරට හෝ එය කළමනාකරණය කළ හැකි බවත් මේ වන අලි සම්පත අප රටේ පරිසර කේන්ද්‍රීය සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක කිරීමටත් ඒ හරහා ජනතාවගේ ජන ජිවිතය උසස් මට්ටමකට ගෙන ඒමටත් ජීවනෝපාය ලෙස පරිසර කේන්ද්‍රීය වන ජීවී සංරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම මේ උතුම් සම්පත සුරක්ෂා කර ගෙන මතු පරපුරට අප රටේ ස්වාභාවික සම්පත පරිසරය දායාද කළ හැකි බවත් ලෝක අලි දිනය සමරණ මේ මොහොතේ වන අලි මිනිස් ගැටුම කළමනාකරණය කරමින් අප රටේ අලි සම්පත සුරක්ෂා කරන්නට රටක් ලෙස ඒකරාශී විය යුතු බවත් වන අලි මිනිස් ගැටුම ක්‍රමානුකූල කළමනාකරණයට ලක් කර ඒ තුළින් මිනිස් ජිවිත හා දේපල වගා ආදිය රැකගත හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

ගම්මන්පිලට එරෙහිව නීතීඥ නෝනා කෙනෙක් CID යයි! I Sri Lanka Latest News

Next Post

අනුර වියට්නාම් රොක්ස් සමූහයේ ප්‍රධානීන් හමුවෙයි! ලංකාවේ ආයෝජනයට ලෑස්තියි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.