ගිනිගෙන විනාශ වී ගිලී ගිය එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මේ වනවිට තෙල් කාන්දු වෙමින් තිබෙන බව තහවුරු වී තිබේ.
ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ නැව ගිලී ගිය ස්ථානය වටා තෙල් පැල්ලමක් මතුව ඇති බවකි.
මෙය තවදුරටත් වර්ධනය වුවහොත් මහා පරිසර විනාශයක් සිදුවිය හැකි බව පරිසරවේදීන්ගේ මතය වී තිබේ.