• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

PTA සරණං ගච්ඡාමි! අනේ අපේ පාලකයෝ! Sri Lanka Latest News

February 4, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
PTA සරණං ගච්ඡාමි! අනේ අපේ පාලකයෝ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විධායක බලය වසර ගණනාවක සිට විවේචනයට ලක්වෙමින් පවතී. ජනාධිපතිවරුන්, මැති ඇමැතිවරුන්, නීති විශාරදයන්, මහාචාර්ය-ආචාර්යවරුන්, බුද්ධිමතුන් විවිධ අර්ථ දක්වමින් විධායක බලය විවේචනයට ලක්කර ඇත. අවසන් තීරණයකටද එළඹ ඇත. ඒ, විධායක බලය අවශ්‍ය නැත යන්නයි.
ජේ.ආර්. ජයවරධන ජනාධිපතිවරයා ජනාධිපති වූයේ හයෙන් පහක ජනවරමක් ලබාගෙනයි. ඔහුගේ ධුර කාලයේ රට අභ්‍යන්තරයෙහි කැරැල්ලක් පැවැති අතර, එල්.ටී.ටී.ඊ. නම් සංවිධානය මෙම කැරැල්ල මෙහෙයවූ බවත්, මෙම කැරැල්ල යුදමය තත්ත්වයක් දක්වා වර්ධනය වූ බවත් කිව යුතුය. එම තත්ත්වය නිසා රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවූ බවත් සියලු දෙනාම දන්නා කරුණකි. Sri Lanka Latest News

රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරනු වස් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එම යුදමය ක්‍රියමාර්ගය මර්දනය කිරීමට හයෙන් පහක ජනවරම පදනම් කරගෙන මෙම පනත ස්ථාපිත කළ බවත් ප්‍රකාශිතය.

ඇවෑමෙන් ආර්.ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරුන්ද තම ධුර කාලවකවානුවල එල්.ටී.ටී.ඊ. සංවිධානය මර්දනය කිරීමට මෙම පනත බලගන්වා කටයුතු කළ බවත්, එම යුදමය තත්ත්වය මුලිනුපුටා දැමීමට මෙම පනත මූලික සාධයක වූ බවත් මතක් කරමි.

ඉන් පසුවද මෙම අතිවිශේෂ පනත රට පාලනය කිරීම සඳහාද යොදාගැනීම නිසා මෙම පනත හෑල්ලුවට ලක්වූ බවත්, රට පාලනයට මෙම පනත යොදාගැනීම ව ැරැදි බවත් යුක්ති යුක්ති නොවන බවත් අවධාරණය කරමු.

මෙම පනත ලෝකයේ ඇතැම් රටවල ක්‍රියාත්මකව පවතින බවත්, යම් රටක ස්වාධීනත්වයට, රටට, ජනතාවට එරෙහිව එම රටේ අභ්‍යන්තරව හෝ ජාත්‍යන්තරව කැරැල්ලක් හෝ යුද්ධයක් උද්ගත වුවහොත් එම තත්ත්වයන් පාලනය කිරීම සඳහා මෙම අතිවිශේෂ පනත අත්‍යාවශ්‍ය සාධකයකි.
මෙම පනත රටකට අහිතකර නොවේ. රටක පාලනයට මෙම පනත අහිතකර වේ.

තවද මෙම පනත ස්ථාපිත කිරීම සඳහා අවම වශයෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත යුතුය. නැතහොත් මෙම පනත සම්මත කළ නොහැක්කේමය.

ශ්‍රී ලංකාව පාලනය කළ ජනාධිපතිවරුන් රට පාලනය කිරීම සඳහා මෙම විධායක බලය යොදාගත් බව පැහැදිලිවම දක්නට ලැබිණි. ඕනෑම රටක් පාලනය කිරීම සඳහා අණපනත් ඇතුළත් ව්‍යවස්ථාවක් ඇත.

විධායක බලය යනු කුමක්ද? කවර අවස්ථාවන්වල බලගැන්විය යුතුද? රටේ පාලනය සඳහා විධායක බලය භාවිත කළ යුතුද? නොකළ යුතුද? හරිද? වැරැදිද? ජනතාවට, පරමාධිපත්‍යයට බලපෑමක් වේද? ජනාධිපති වූ පමණින්ම එය කළ හැකිද? යන්නවත් තේරුම්ගත නොහැකි මන්දබුද්ධික පාලකයන් මෙතෙක් කල් රට පාලනය කර ඇත. රට පාලනය සඳහා ඔවුන් විසින්ම භාවිත කළ මෙම පනත ඔවුන් විසින්ම අහෝසි කළ යුතු බවට ප්‍රකාශ කිරීමම කොතරම් හාෂ්‍යජනකද? රටක පාලකයන් ලෙස මෙවැන්නන් පත්කළ මන්දබුද්ධික ජනතාවද මෙයට වගකිව යුතු නොවන්නේද?

ගැටලුව වන්නේ විධායක බලය පසෙක තිබියදී ජනතා අපේක්ෂා ඉදිරියේ මෙම පනත ක්‍රියාත්මක නොකොට, රට පාලනය කළ හැකි නායකයන් අප රටේ නොමැති වීම නොවේද? ඉදිරියටත් බිහිවේදැයි සැකයකි. එයට විධායක බලය වගකිව යුතු නොවේ.

අපේ රටේ එපා දේට ඕනෑ යැයි ප්‍රකාශ කරන, ඕනෑ දෙයට එපා යැයි කියන, ඇත්ත ප්‍රකාශ කිරීමට බිය, කොන්දක් නැති, හැකියාවක් නැති පාලකයන්ට කඩේ යන උන්ට කඹුරන, උගත් බුද්ධිමතුන් යැයි කියාගන්නා අය රටේ උන්නතිය වෙනුවෙන් යමක් කර තිබේද? නැත. කැලේට හඳ පෑව්වා වැනිය. එවැනි උගතුන්ගේ ප්‍රකාශවලින් රටට සුගතියක් නොවන්නේමය. මෝඩ ජනතාවක් සිටිනතාක් කපටින්ට සොරුන්ට රජ මඟුල් බව ප්‍රකාශ කරමු. රට අගාධයට – ජනතාව වළපල්ලට. විධායක බලය රටක තිබිය යතුය. ඒ, මා දරන මතයයි.

හේ.බ. සුමතිපාල, හැඩවින්න, මාමඩල.

SendShareShare
Previous Post

තුන්දෙනෙක් එක තැන මරා දාපු සිද්ධියේ රට රස්සා දෙනවා කියලා සල්ලි ගත්ත හිටපු ඇමැති ලේකම් අල්ලයි! I Sri Lanka Latest News

Next Post

ජනාධිපතිතුමා කිව්වා ලසන්තව මරපු අය නීතිය ඉදිරියට ගේනවා කියලා! නීතිපති දෙපාර්තමේන්තුව ලසන්ත මරා දැමීමේ සැකකරුවන් තුන්දෙනෙක්ට තවදුරටත් නීති මගින් කටයුතු කරන්නේ නෑ… නිදහස් කර යවන්න කියලා CIDයට දැනුම් දීලා! මොකක්හරි වැරදීමක් වුණාද? I Sri Lanka Latest News

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper