අද ජනාධිපතිවරයා වර්ණනා කරන පිරිස් එදා ජනාධිපතිවරයාට මහබැංකු හොරා යැයි කියමින් ප්‍රහාර එල්ල කළ බව එස්.එම්. මරික්කාර් මහතා පවසයි.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දෙන්නේ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පසුගිය මහමැතිවරණයේදී පෝස්ටර් ගැසුවේ මහබැංකු මංකොල්ලය ජනගත කළ තමන්ට මනාපයක් දෙන්න යැයි කියමින් බවය.









