• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාධ්‍යට වල්බූරු නිදහසක් ලෝකේ කොහෙවත් දීලා නැහැ! විපක්ෂ නායකවරයා කළේ මා‌ර්කටින් වැඩක්… (Video)

July 11, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
මාධ්‍යට වල්බූරු නිදහසක් ලෝකේ කොහෙවත් දීලා නැහැ! විපක්ෂ නායකවරයා කළේ මා‌ර්කටින් වැඩක්… (Video)
Share on WhatsAppShare on Facebook

එක්තරා මාධ්‍ය නාලිකවක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් විමසීමක් කළේය.

විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදි විශේෂ හෙළිදරව්වක් කරා සිරස මාධ්‍යයේ විකාශන බලපත්‍රය අත්හිටුවන්න යනවා කියලා ජනමාධ්‍ය අමාත්‍යවරයා විදියට අපි දැක්කේ නැහැ රජය පැත්තෙන් මේ පිළිබඳව කිසිම විනිවිදභාවයකින් පිළිතුරක් ලබාදෙනවා කියලා..?
“ඒක සම්පූර්ණ වැරදියි. මේක කරුණාකරලා දාන්න. ඒ ගැන නෝටිස් එකක් දීලා තිබුණේ නෑ. ඒක මේ මාර්කටින් වැඩක් නේ කළේ. ඇත්තටම එහෙම නම් අපිට දැනුම් දෙන්න තිබුණා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්න තියෙනවා කියලා. පාර්ලිමේන්තුවේ හැමවෙලාවේ ම හැමකෙනෙක් ම ඉන්නේ නෑ. එහෙම නැති වෙලාවක අහපු එක පාළු අම්බලමක වළං බින්ඳා වගේ වැඩක්. ඒක සම්පූර්ණ බොරුවක් කළේ. එක දෙයක් කියන්න ඕනේ අපි  නීතිඥවරු රහසිගතව ගෙනාවා කියලා. අපි නිතීඥවරු ගෙනාවා. යම්කිසි නාලිකාවක් රාමුවෙන් පිට කටයුතු කරනවා නම්, අපි කැලෑ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඔන්න මම පාතාලයේ අය ගෙනල්ලා හොරෙන් සාකච්ඡා කළා නම් ඔය කිව්ව බෝම්බ කතා කියන්න තිබ්බා. නෑ මම ලංකාවේ ඉන්න ප්‍රබල නීතිඥවරු කිහිපදෙනෙක් ගෙනාවා. ගෙනල්ලා කිව්වා මෙහෙම දෙයක් දකිනවා අපි නාලිකාවල කියලා.ඒක තමයි කරන්න පුළුවන් සාධාරණම හා නීතිගරුක ම දේ.  ඒක කරනවා විතරක් නෙමෙයි කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙනවා.“

ඔබතුමා මාධ්‍ය නිදහස ගැන ඉහළින් කතා කරනවා ?
“මාධ්‍ය නිදහසයි, නීතියයි පටලව ගන්න එපා. ඒක පටලවාගෙන ඔබතුමන්ලා වල්බූරු නිදහසක් ලෝකේ කොහෙවත් දීලා නැහැ. නීතියේ රාමුව තුළ තමයි නිදහස ක්‍රියාත්මක වන්නේ. ඒ නිසා තමයි නීතිඥවරු ගෙනැල්ලා සාකච්ඡා කළේ. එක නාලිකාවක් නෙමෙයි. මේ ක්‍රමවේදයන් ගැන ගතයුතු ක්‍රියාමාර්ග සහ නිතීමය තත්ත්වය ගැන පැහැදිලි විස්තරයක් අපිට දුන්නා. එයින් බැහැර වෙනවා නම් නීතිය ආරක්ෂා කිරීමේ වගකීම අපිට තියෙනවා. මාධ්‍ය නිදහස මූලික නීතියට යටත් වෙන්න ඕන. රටේ මුලික නීතිය තමයි ව්‍යවස්ථාව. ඒ නිසා ඒක පාවිච්චි කරලා තක්කඩි වැඩ කරනවා නම්, මුදලාලිට ඕන විදියට කටයුතු කරනවා නම්, අපි නීතියේ රාමුව තුළ කටයුතු කරනවා.“

මුට්ටිය දාලා බලනවා වගේ ඔබතුමාලා බය කරලා මාධ්‍ය මර්දනය?
“කිසිම මුට්ටියක් නෑ. මොනවට මුට්ටි දාන්නද? අනිත් එක බයවෙලා කටයුතු කරන්න වුවමනාවක් නැහැ. වැරැද්දක් වෙලා තියෙනවනම් නීතියේ රාමුව තුළ සොයා බලන්න මට වගකීමක් තියෙනවා.“

https://www.youtube.com/watch?v=_2BL5Jk8L8c&t=3s
SendShareShare
Previous Post

නිහඬ බව කියන්නෙත් තවත් හඬ නැගීමක්… මගේ ස්ථාවරයේ වෙනසක් නෑ…

Next Post

නිවුන් දරුවන් දෙදෙනා සමග සීයා දියේ ගිලී මරුට!

MORE NEWS

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන ලෙස බල කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ උදෙසා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ මහජන...

Read more
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper