• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැන් මේක විකෘතියක්! රට කරන්න ජනවරමක් ඕනෑ! වහාම මහමැතිවරණයක් තියන්න! විපක්ෂනායක ඉල්ලයි! (VIDEO & PHOTOS)

August 8, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
දැන් මේක විකෘතියක්! රට කරන්න ජනවරමක් ඕනෑ! වහාම මහමැතිවරණයක් තියන්න! විපක්ෂනායක ඉල්ලයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

වර්තමානයේ රටේ ඇතිව ඇති ගෑස් පෝලිම්, තෙල් පෝලිම් විකෘතියක් බවත් ඊට අමතරව දුප්පත්කම, ආදායම් දරිද්‍රතාව වැනි විකෘතීන් ඇතිවී තිබෙන බවත් ඊටත් අමතරව දේශපාලන ක්ෂේත්‍රයේ ද.විකෘතියක මේ වන විට රටේ ඇතිවී ඇති බවත් මේ විකෘති තත්ත්වය ප්‍රකෘතියක් කිරීම සඳහා ජනවරමක් අවශ්‍ය බවත් ඊයේ (6) දැදිගම ආසනයේ සම සංවිධායක කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

69 ලක්ෂයක බලයට පත් කළ ජනාධිපතිවරයා ජනතාව විසින් එලවා දැම්මාට පසු මහමැතිවරණයේ එක අසුනක් පමණක් ගත් එජාපයේ මන්ත්‍රීවරයා අගමැති මෙන්ම ජනපති වූ බවත් ඔහුව ආරක්ෂා කිරීම සඳහා රාජපක්ෂ හිතවාදීන් 134ක් පාර්ලිමේන්තුවේ සිටින බවත් ඔවුන්ට මේ අවස්ථාවේත් අවශ්‍ය වී ඇත්තේ ඇමතිකම් බවත් මේ තත්ත්වය මේ අවස්ථාවේ වෙනස් විය යුතු බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

චීනෙන් ලංකාවට එන අලුත්ම එක!

Next Post

සර්ව පාක්ෂික ආණ්ඩු ගැන ඇහෙන එක එක කතා! අහලා බලන්න! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper