ආණ්ඩුවේ නාළිකා සජිත් ප්‍රේමදාස මහතාට තත්පර 10ක අවස්ථාවක් ලබා නොදුන්නද අනුර කුමාර දිසානායක මහතාට තැපැල් ඡන්දෙට පෙර දින පැය 2ක සම්මුඛ සාකච්ඡාවක් ස්වාධීන රූපවාහිනිය මගින් ලබා දුන් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.Sri Lanka Latest News
ඇය කියා සිටියේ අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පවා මුද්‍රණය කර ඇත්තේ රනිල්ගේ බෑනාගේ පත්තර කොම්පැනිය බවය.










