අයහපත් කාලගුණය හේතුවෙන් විනාශයට පත්වූ හා හානිවූ ආගමික සිද්ධස්ථාන නැවත ගොඩනැගීමට හා පිළිසකර කිරීමට සක්‍රීයව සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සියළුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන්ගෙන් සහ ග්‍රාමීය නායකයිගෙන් ඉල්ලා සිටියේය. Sri Lanka Latest News
ඔහු මෙසේ ඉල්ලා සිටියේ ඊයේ නෙලුම් මාවතේදී සිදුකළ සාකච්ඡාවකදීය.










